Smokers Please

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
බෑ බෑ. ෆිල්ම් එකේ කිසිම බට. හෙරොයින්. ගන්ජ. කොකේන්. කසිප්පු. අබිං. 5 ටොෆි තහනම් :frown:
මම cigar එකක් අදින සීන් එකක් නම් දාමු නැත්නම් මට දුශ්ටයාගේ මොරාල් එක
එන්නේ නැ:(
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
:lol: medasare ganin rajini kanth wage dial 1k
eka para uda panala 5kata gahanawa :shocked:
කොචිචි උස්සනව බුලට් අල්ලනවා ඌව අරන් අමාරුයි..... දුශ්ටයාත් චොර වෙනවා එ
හේම උනොත්:lol::lol:
ඌ තමයි ඔය. ඒ බුවා එකපාරක් අර බටේ කටේ ගහන් ඉන්න ලක්ශිතයගෙ ඇගටත් පැන්න. :eek:
ඌ නෙමේ බන්,, මේ ගාලු අංකල්නේ:growl:..... හිටපන් මම හොයලා දෙන්න:cool:
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
කොචිචි උස්සනව බුලට් අල්ලනවා ඌව අරන් අමාරුයි..... දුශ්ටයාත් චොර වෙනවා එ
හේම උනොත්:lol::lol:

ඌ නෙමේ බන්,, මේ ගාලු අංකල්නේ:growl:..... හිටපන් මම හොයලා දෙන්න:cool:

නෑ නෑ මම කියන්නෙ රතු කාර් රයිඩින් හුඩ් :yes: ගෝල් අංකල් තමයි ජෝකර් :dull:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    රැජිනි කාන්ත් ගන්නවට වඩා හොදයි 60 පැන්න රිලවෙක් ගන්න එක

    emoticon-00145-shake.gif

    uu naaki unata gahanawa gahillak

    ara robot eke gahuwe :shocked:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    emoticon-00145-shake.gif

    uu naaki unata gahanawa gahillak

    ara robot eke gahuwe :shocked:

    ඌව ගත්තොත් කොමඩි එකක් තමයි හදන්න වෙන්න :sorry: බුලට් 100 අල්ලනව. කෝච්ච්යක් අතින් නවත්තනව. මන්න කැති පොරෝ අරගෙන කපන්න පනිනව
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ නෑ මම කියන්නෙ රතු කාර් රයිඩින් හුඩ් :yes: ගෝල් අංකල් තමයි ජෝකර් :dull:
    ආහ් දැන් නේ මට මීටර් උනේ.......... පොර ගෙන් ත්මයි ෆිල්ම් එකේ මට තර්ජනේ:lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ආහ් දැන් නේ මට මීටර් උනේ.......... පොර ගෙන් ත්මයි ෆිල්ම් එකේ මට තර්ජනේ:lol::lol:

    ඌනෙ වීරයගෙ යාලුව. ඒ කියන්නෙ වීරය ජීප් එකේ ඇවිල්ල උබ ඌව අල්ලගෙන ගැටගහල ගහනකොට අරූ රතු කාර් එකේ ගස් ගල් උඩින් ඇවිල්ල වීරයව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න එකතුවලා තමයි අපිට කෙලින්නෙ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඌනෙ වීරයගෙ යාලුව. ඒ කියන්නෙ වීරය ජීප් එකේ ඇවිල්ල උබ ඌව අල්ලගෙන ගැටගහල ගහනකොට අරූ රතු කාර් එකේ ගස් ගල් උඩින් ඇවිල්ල වීරයව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න එකතුවලා තමයි අපිට කෙලින්නෙ
    අපිට කිව්වේ උඹද දුශ්ටයාගේ ඒ කියන්නේ මගේ යාලුවා.....:lol: