අනිවා ආයෙනම් මුකුත් කියන්නේ නෑඅපි උට කිව්වා සැර වැඩී වගේ. ඌ ගිහින්දා.. පව්
අංකල් කෙනෙක්නේ
තර්ක

මමත් මේ බඩේ ගින්දරෙන් ඉන්නේ. වෙනදට මේ පැත්තෙම ගැවසෙනවාමෙයා තරහ වෙයිද දන්නෙ නෑ මේවා දැකලා

නෑ යකෝ බලපන් මේක පටන් අරගත්ත එකා කියලා තියෙන හැටි. මුන් ටික කියලා දෙන්නෙ මේක නිකන් අමුර්තෙ වගේ කියලා. මේක බලනවා උඹ වගේ පොඩි ළමයි. උන්ට මේක බලලා මොකද හිතෙන්නෙ ? නිකන් වීරකමක් කරනවා වගේ
නොවිය යුතු දේවල් ප්රමෝට් වෙනවට මම කැමති නෑ. මොකද ඒවා කුජීත වෙලාම යන්න ඕනි
විපක්ශයේ අවවාදය කියල ලේබල් එකකුත් ගහන්න ඕන සිගරට් පැකට් එකේ 
නියම වෙලාව වෙනවා තව ටික් කලින් ආවනම්කාලෙකින් දුමක් දාන්න ආවෙ![]()

ලකි තමයි අනුග්රහයතාම 285 කියවන්නෙ. සුරංග අංකල් ජයටම උපන්දිනේ සමරල වගේ![]()

නියම වෙලාව වෙනවා තව ටික් කලින් ආවනම්![]()
2 late![]()


කියෝල ඉවරයි. දැන් ""අසාදාරනයට එරෙහිව..!!"" එකේ වලිය බලන්න යන්න ඕන

වලි පස්සෙන් පන්නනවා මූ

වලි පස්සෙන් පන්නනවා මූ
![]()

