kill ur self, but please don't kill others..![]()
මම කියන්නෙත් ඕකමයි මල්ලියෙ, දැන් අලුතෙන් එන හිච්චි කොල්ලො ඔය ගිනි බට පත්තුකරන් හිටියට ගමේ අපි තාමත් කරන්නෙ බුලත්, පුවක්, හුනු, කන්ස, හපන එක, ඔන්න හේන් කොටන දවස්වලටනං අමු අඹ කෑල්ලකුත් ඕවත් එක්ක හපනව, එහෙම නැත්නං පුතේ අපේ දේ ගන්න කිව්ව වගේ දේශීය අවුශධයක් වෙන කන්ස ටිකක් පත්තර පිටුවක ඔතල පත්තුකරනව




then wt abt passive smoking???

