Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    FLHaW.jpg
    :shocked: උඹට ඇන්ටි ස්මෝකර් කෙනෙක්ගේ ඇල්ම බැල්ම වැටිලා වගේ හොඳටම:lol:
    එව්වා හොද වැඩ..... හොදට ගහන්න ඔනේ..:P

    ගුඩ් අයිඩියා මචන්.... කවුද හෙඩා... වැඩිපුටම ගහන එකා හෙඩා කරන්න ඔනේ...:lol:
    :yes:

    ට්‍රෝජා මිසක් වෙන කව්ද:lol: බීඩි ගහන සෙට් එක දැම්මනම් හරි
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: මමත් එන්නම් එතකොට... ඒ පැත්තේ ඡන්දෙට කෙල ගන්නවා බං... මම බීලා පාඩුවේ ඉඳලා ආවා;)
    appo sirawata? goo 8i neh,mama nam wadiya ehe inneth na ban awama,epa wenawa
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :shocked: උඹට ඇන්ටි ස්මෝකර් කෙනෙක්ගේ ඇල්ම බැල්ම වැටිලා වගේ හොඳටම:lol:

    :yes:

    ට්‍රෝජා මිසක් වෙන කව්ද:lol: බීඩි ගහන සෙට් එක දැම්මනම් හරි
    na na sl inna ekek thamai wadeta hoda,e kiyanne bota thamai :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    aniva anivaa,bomu nathi wenna,me ban insurance newei maranadara samithiyak patan gamu haha
    ඒකනේ මාත් කිව්වේ... මරනෙට එන උන්ට සිගරට් අරක්කු දෙන්න තමයි කතා කර ගන්න ඕනි.. නයිට ගහද්දි කඩේ යන්න ගියාම එපා වෙනවා:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes:

    ට්‍රෝජා මිසක් වෙන කව්ද:lol: බීඩි ගහන සෙට් එක දැම්මනම් හරි
    හහ් හහ්:lol:

    aniva anivaa,bomu nathi wenna,me ban insurance newei maranadara samithiyak patan gamu haha
    මම තමා අඩුවෙන්ම ගහන්නේ.... මම භාන්ඩාගරය හැන්ඩ්ල් කරන්නම්
    නැත්නම් හදිසිසියේ මලොත් එහෙම අවුලනේ:P:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒකනේ මාත් කිව්වේ... මරනෙට එන උන්ට සිගරට් අරක්කු දෙන්න තමයි කතා කර ගන්න ඕනි.. නයිට ගහද්දි කඩේ යන්න ගියාම එපා වෙනවා:lol:
    ow ow sirawata,nattham badu genath thiyan ona,ganja samaga
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හහ් හහ්:lol:

    මම තමා අඩුවෙන්ම ගහන්නේ.... මම භාන්ඩාගරය හැන්ඩ්ල් කරන්නම්
    නැත්නම් හදිසිසියේ මලොත් එහෙම අවුලනේ:P:lol:
    ow ow ehenam ubata eka set wenawa,nattham ekek elowa giyata passe oka baarawa inna eka thiyena okkoma salli walin duma adala thibboth badu banis
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හහ් හහ්:lol:

    මම තමා අඩුවෙන්ම ගහන්නේ.... මම භාන්ඩාගරය හැන්ඩ්ල් කරන්නම්
    :P:lol:

    හ්ම්ම් මට ඒත් sure නැ,කුට උපක්‍රමයක් තියෙනවද මන්ද

    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හහ් හහ්:lol:

    මම තමා අඩුවෙන්ම ගහන්නේ.... මම භාන්ඩාගරය හැන්ඩ්ල් කරන්නම්
    නැත්නම් හදිසිසියේ මලොත් එහෙම අවුලනේ:P:lol:
    නෑ නෑ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..බ්ලැක්මනි..නමෙන්ම තේරෙනවනේ:lol:
    ow ow sirawata,nattham badu genath thiyan ona,ganja samaga
    :yes::love:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ නෑ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..බ්ලැක්මනි..නමෙන්ම තේරෙනවනේ:lol:

    :yes::love:
    නැත්තේ මොකෝ.... බ්ලැක් කැල්ල දාපන් බල්ලට..:lol:
    මනි කියලා කැපිටල් වලින්ම තියෙනවනෙ...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කලු money නෑ නෑ උබව හරියන්නෙ නෑ එ යෝජනාව මම ප්‍රතික්ශෙප කරනව,අම්මප
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හහ් හහ් හැබයි මාව පත් කරොත් එහෙම සුමාන දෙකෙන් උඹලට බිඩි ගහන්න වැඩේ කරනවා...
    ඒ කරලා මම සිගාර් ගහනවා උඹලගේ සල්ලි වලින්