මේ දවස්වලනම් අඩුයි ඊයේ 18..පොඩ්ඩක් ස්ටෙලා උන නිසා
per year
I don't see any wrongs with smoking. People can do anything they like unless if it don't hurt others. I don't like people who smokes in public areas which harms others. But if they are doing it on their own then its okay. What other people think about you is none of your business.![]()
උඩ කඩේ ස්කෝල කිටෙන් සිගා ගහන්න දෙන්නේ නෑ නේද උඹලගේ කාලේ
අනිවා.... ෆට්ට.... මම ත් එක්කෝ ස්මොකින්ග් රූම් එකක නැත්නම් ගෙදරදි
නම් බාත් රූම් එකේ ගහනේ කාටවත් හානියක් නැ![]()
බාත් රූම් එකේ වෙන මුකුත් ගහනවද දන්නේ නෑ

ඔව් සුරන්ගයා බීඩි කින්ග්
අද තාම නෑ,බීඩි ඔතනව වගේ
දැන් ආවේ බං..නාගන්න ඕනි... අද අඩුයි

පොර සිරාම බිඩි තමා ගහන්නේ සිගා ගනන් වැඩියි කියලා...ඔව් සුරන්ගයා බීඩි කින්ග්
අද තාම නෑ,බීඩි ඔතනව වගේ


මට තේරුනේ නැ.......බාත් රූම් එකේ වෙන මුකුත් ගහනවද දන්නේ නෑ
![]()
:rolf:ah ela ela change ekak dagena warenදැන් ආවේ බං..නාගන්න ඕනි... අද අඩුයි
බීඩි කොලේ ජොයින්ට් එතුවා![]()

උඹ දන්නවනේha ha.. koheda suraaLAP eka geniyanawa kiwwata online aawe na ne
api hithuwa sura mala kiyala![]()
ලැප් එක ගෙනියන්න බෑ හිතුනා බං අන්තිම වෙලේ...
පොර සිරාම බිඩි තමා ගහන්නේ සිගා ගනන් වැඩියි කියලා...
දවසට මිටි දෙකක් ගහනවලු![]()
රුහුණු සුරුට්ටුව තමා මේ දවස් වල
රසයිද ඒක..රුහුණු සුරුට්ටුව තමා මේ දවස් වල
![]()




roughly,
20*20=Rs.400
400*365=Rs.146,000per year
that means you are burning Rs.146,000 per year![]()
මොකාද බං මේතරම් මෝඩයා
ඔව් ඔකා ඔහොම්මයි

අනිවා බං ට්‍රෝජා ඉතින් කියන්නේ සමාන වචනයක් වගේනේමෝඩයෝ බන්
