Smokers Please

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol::lol: ThanXz machan ubeth maru ;)
    11.gif
    ;)
    මේ ත්‍රෙඩ් එක නැගලාම ගිහිල්ලනෙ :rofl:
    :yes::yes::P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :shocked:උඹත් නිකන් එළුවා වගේනේ..සිගා ගහපුවම අක්මාවට හොඳ නෑ කිව්වේ:lol:
    මේකා බීලා බීලම මූට සිරෝසිස්..පව් ඉතින් මොනා උනත් අන්තිම කාලෙ සතුටින් තියන්න ඕනි:(
    එහෙනම් හිත රිද්දන්නේ නැතිව ඉමු.....:lol::lol:
    :shocked: පව් නේ ඒ මාමලා
    ඒ මාමලා අපිද?:shocked:
    ආන්න බුද්ධිමතා, තේරුංගත්ත මාරු වුනා
    ඒකනේ දැන් දිගටම ඒක...:):P

    ඉක්මන් වැඩ්යි වගේද රිප්ලයි කරා....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැරෙන දවස කියමුද?:lol::lol::rofl:
    පව් බං,,මොනා උනත් අපේ එකෙක්නේ...මැරෙන්න කලින් දවසේ සෙට් කරගෙන බොමු...:(
    mama giya dumak daanna,patta wassa mehe ban,eath kohomada duma amathaka karanne
    මටත් එකක් ගහන්න තිබ්බනම්:nerd: