Smokers Please

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හෆ්ෆා..මමත් අද සතියකින් විතර දෙකක් ගැහුවා... දෙකයි බාගයයි පාරේදි ගෝතයෙක් සෙට් උනා.... ඌට් එක්කත් එකක් ගැහුවා...:baffled:
    කැස්සත් එක්ක බන්.. මෙන්තොල් ඒ හින්දා:rofl:

    Ciggar bonna epa yalu.kohoma hari try karala nawaththa ganin.oka maha karumayak banz.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෆ්ෆා..මමත් අද සතියකින් විතර දෙකක් ගැහුවා... දෙකයි බාගයයි පාරේදි ගෝතයෙක් සෙට් උනා.... ඌට් එක්කත් එකක් ගැහුවා...:baffled:
    කැස්සත් එක්ක බන්.. මෙන්තොල් ඒ හින්දා:rofl:
    :D එලනේ බං.
    මෙන්තෝල්නම් මමත් නෑ:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ciggar bonna epa yalu.kohoma hari try karala nawaththa ganin.oka maha karumayak banz.
    11.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    lagadima kiyana wachane godak darunui yaluwa:lol::lol:
    ada hetama nathara karanna try karapan....:yes::yes:
    hithuwoth beri kamak ne...:D:D:D
    gl bro
    හහ් හහ් නැ බන් මට නවත්තන එක ගේමල නැ...
    ඒත් ස්ට්‍රේස් එකට මීට වඩා හොද වෙන දෙයක් නැ:D
    :D එලනේ බං.
    මෙන්තෝල්නම් මමත් නෑ:baffled:
    :D:D
    B&H එක ට්‍රයි කරලා නැද්ද?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හහ් හහ් නැ බන් මට නවත්තන එක ගේමල නැ...
    ඒත් ස්ට්‍රේස් එකට මීට වඩා හොද වෙන දෙයක් නැ:D

    :D:D
    B&H එක ට්‍රයි කරලා නැද්ද?
    ට්‍රයි කරලනම් තියෙනවා. ඒත් ලීෆ් එක තරම් තාම වැදුනේ නෑ එක්වත්. කෙන්ට් එකනම් පොඩ්ඩක් සිරා:love:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ට්‍රයි කරලනම් තියෙනවා. ඒත් ලීෆ් එක තරම් තාම වැදුනේ නෑ එක්වත්. කෙන්ට් එකනම් පොඩ්ඩක් සිරා:love:
    ඔව් බන් ඒක ඇත්ත... අපි ඉතින් ආදි කාලේ ඉදන් ගහපු එකනේ...:lol: