Smokers Please

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඕකට කතාවක් තියෙනව දිග වැඩියි.......
    සිරාම මචන් මම ගහනකොට ඔය අඩු පාඩු වෙච්ච අත් අහුවෙන්න ගහනවා...
    දවස් දෙකේ ට්‍රිප් එකක මම පැක් 5ක් විතර ගහලා තිබ්බා:rofl:
    man kiwwe,maath ohoma thamai dawas dekak nobee hitiyoth pack ekak labuna gaman 5k withara eka paara ahanawa haha,sirawata kana dekatawath mehema asawak na:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අදට එකක්වත් නෑ. පාර බලාගෙන ඉන්නේ කූරියර් කමප්නි එකකින් පාර්සලයක් ගෙනත් දෙයි කියලා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම පොඩ්ඩකි එන්නම්. දැන් මේකේ දුම්පානය් කරන උන් අඩු වෙලා වගේ. අපි තුන් හතර දෙනෙක් තමයි
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම පොඩ්ඩකි එන්නම්. දැන් මේකේ දුම්පානය් කරන උන් අඩු වෙලා වගේ. අපි තුන් හතර දෙනෙක් තමයි
    apo ow ban,e nisada manda me tike mata ciga pewenneth aduwen :(
    ah lapa elakiri machan,aasawe ba:lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: පිස්සුද බං. මම ගෙදර උන් නැත්නම් දනි කරන දේ. කනවා සිගරට්
    mama gedara hitiyoth thamai oya de wenne lol lol
    mama eka paarak dokek lagata giya meka nawatthaganna beheth ganna,docka machan 1 peyak withara mata eka karana hati kiyala deela dunna kole pharmacy eken ganna,gaana baluwama mata epa una,mona payannak da kiyala thawa ciga packet dekak aran gedara giya:lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    rIfCp.png