ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    I WANT TO QUIT SMOKING.....
    මම ඉස්සෙල්ලම දුම් පානය කලේ කැම්පස් එකේදී,,,ඒකත් අනිත් උන්ගේ පෙරත්තෙට කලේ... හැමෝටම වැඩිය බොනවා දැන් මම ..මේක නවත්වන්න ඕනි මට..හිතාගන්න බැහැ බන්....
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    I WANT TO QUIT SMOKING.....
    මම ඉස්සෙල්ලම දුම් පානය කලේ කැම්පස් එකේදී,,,ඒකත් අනිත් උන්ගේ පෙරත්තෙට කලේ... හැමෝටම වැඩිය බොනවා දැන් මම ..මේක නවත්වන්න ඕනි මට..හිතාගන්න බැහැ බන්....

    Joint gahapan. cigarette bonna epa
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    I WANT TO QUIT SMOKING.....
    මම ඉස්සෙල්ලම දුම් පානය කලේ කැම්පස් එකේදී,,,ඒකත් අනිත් උන්ගේ පෙරත්තෙට කලේ... හැමෝටම වැඩිය බොනවා දැන් මම ..මේක නවත්වන්න ඕනි මට..හිතාගන්න බැහැ බන්....
    Ekapattama karanna amarui Sinhalayo.
    You have to do it gradually.

    Try to smoke one less cigarette each day.
    If you smoke 10 today try smoking 9 tomorrow and 8 day after an so on.
    One you get it down to 1 a day try 1 every other day.
    And then u can quit altogether without the urges being too strong.

    Also go to a gym an workout so you don't need a cigarette to feel good. :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කෑල්ලගේ ඔළුවේ ඕනෑ තරම් අත තියලා දිව් රලා තියෙනවා. දේවලේ ගිහින් ආයි බොන්නේ නෑ කියලා තියෙනවා ඒත් මට නම් ඔය එකක් වත් හරිගියේ නෑ.

    සිග නොනැවැත්වීමට හේතු, සිග නැවැත්වීමට හේතු උබම කල්පනා කරලා බලපන්. උබට උදව්වක් වශයෙන් කීපයක් කියන්නම්.

    සිග නොනැවැත්වීමට හේතු: නැවත්තුවොත් යාළුවො අතරේ කොන් වෙනවා. උබේ ඇඟෙන් සිග ඉල්ලනවා.
    සිග නැවැත්වීමට හේතු: උබ ලෙඩ වෙනවා. උබව කැත වෙනවා. උබේ සල්ලි නාස්ති වෙනවා. රට ජාතිය ආගම පැත්තෙන් කියනව නම්, උබ බෞද්ධයෙක් නම් පන්සිල් කැඩීමක්. ජාතියක් විදිහට ලෙඩ්ඩු වෙනවා. රටක් හැටියට වලට යනවා.

    නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක ඔය වගේ හේතු ටිකක් අරගෙන උබම කිරලා මැනලා බලලා උබම තීරණයක් ගනින්.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Ekapattama karanna amarui Sinhalayo.
    You have to do it gradually.

    Try to smoke one less cigarette each day.
    If you smoke 10 today try smoking 9 tomorrow and 8 day after an so on.
    One you get it down to 1 a day try 1 every other day.
    And then u can quit altogether without the urges being too strong.

    Also go to a gym an workout so you don't need a cigarette to feel good. :yes:

    :yes::yes::yes:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    බොන්නෙ නැතුව ඉන්න

    ඔය දුම ළග ඉන්න අයත් විනාශ කරනවා ඔයාගෙ පවුලේ අය,මිතුරන්,දරුවන්

    විෂ රසායනික දව්‍ය 4000 ක් වැඩියි

    බොන අයටත් බොන්න දෙන්න එපා ඒගැන තේරැම් කරල දෙන්න
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Ekapattama karanna amarui Sinhalayo.
    You have to do it gradually.

    Try to smoke one less cigarette each day.
    If you smoke 10 today try smoking 9 tomorrow and 8 day after an so on.
    One you get it down to 1 a day try 1 every other day.
    And then u can quit altogether without the urges being too strong.

    Also go to a gym an workout so you don't need a cigarette to feel good. :yes:

    umbath duglas ta kotanna kalin cig biwa da kalu kotta sinhalayo :yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    ubata oka karanna lesi widiyak tiyanawa.ubata oka bonna hithunama e salli walin maranna inna sathekwa nidahas karapan.(kukulek hari kamak na)passe himita salli ekathu karala harakek wage nidahas karapan..uba pera athme papayak karala tiyana nisa tamai ubata oka nawaththanna bari..uba mata hina wei meka kiwwata.uba mata hina wennath ekka karala balapan.dawasata siga 5k bonawanam (30*5=150) uba sathiyak biwwe na kiyanne (150*7=1050)maranna inna kukullu 2k nidahas karanna puluwan.

    :yes: