Mehemai apahu rap walata awoth yanna naraka paththta yanna thiyana ida wadee. Mokada parana set ekama ekathu wenawa ayeth.
ලංකාවේ ඉන්නේ මහ ගොබ්බ යක්කු.මේ වගේ දෙයක් වෙලා පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.මැරෙන්නම ගිහින් බේරුණොත් නම් ඔන්න පාඩමක් ඉගෙන ගනියි.මම දන්න එකෙක් ඉන්නවා අවුරුදු 30 ක් සිගරට් බිව්වා.දවසට පැකට් එකක් ගැහුවා ඒ දවස් වල.ඊට පස්සේ හාර්ට් ඇටැක් එකක් හැදිලා මැරෙන්නම ගිහින් ලක්ෂ තුනක් වියදම් කරගෙන මොකක්ද කෑල්ලක් දාගෙන යන්තන් බේරුනා.දැන් නම් සිගරට් එකක් බොන එකෙක් ලගින්වත් ඌ ඉන්නේ නැහැ.