Smpath Bank

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    bank ekata waradila thiyenawa,eth uta thibbe e gana bank ekata kiyanna,yako matath waradila rs 1000k wadipura awilla mama aye gihin dunna,mama mulin kiuwa bank ekata gihin mata salli depu kenata,day end eke cash shortage ekak thibboth call karanna kiyala numbareth dila awe :P

    ita passe un hariyatama bank eka wahanna kalin mata katha karala kiuwa 1000k adui kiyala,,ithin mama e 1000 aye gihin dunna,paw wadane ban,oka mama gatta nam eda wthana cashier eke idapu ekata eka athin gewanna wenawa :(
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    මේකටනම් බැංකුවට බැනලා වැඩක් නැ .. මේ කොල්ලා සල්ලි දැක්ක ගමන් හොරෙන් තියාගෙන ඉන්න ඇති උට ඕන ඒවා කර කර ..බස් එකකුත් බයිසිකලයකුත් අරන් නේ .... ඔය වගේ වැරදීම් හැමදාම නොව්නත් ඉදලා හිටලා ඔහොම වෙනවා ...එතකොට අපි නිහතමානිව ඔය වැරදුන තැන බැංකුවට කියන්න ඕන ..එතකොට ඔට වඩා බෑන්ක් එකෙන්ම BENIFITS ගන්න තිබුන ..සමහර විට BANK එකෙන්ම හොද JOB එකක් ගන්න තිබුන ..අනික ඔවා කොච්චර කාලයක් ගියත් බඩු අහුවෙනවා වැරදුන තැන් ..ඕව ඔය පොළොන්නරුවේ ඉන්න ගොඩේ බය්යෝ දන්නේ නැනේ ...ඉතින් ඕකට නම් හොද වැඩේ ..ඔය වගේ එව්න් තමා වෙන රටකට ගියාමත් ලංකාව ඔය වගේ වැඩ කරලා අල කරලා දන්නේ ..මේකට BANK එක මගින් වැරද්දක් උනත් මේ කොල්ල කරපු වැඩේ හරි කියන්න බැ ..
    මේ LANKA E NEWS කාරයෝ වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද SAMAPATH එකට බැනලා​

    "සමහර විට BANK එකෙන්ම හොද JOB එකක් ගන්න තිබුන"

    Dei ubata meen kiala :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කොල්ලට වැරද්දක් කියන්න බැහැ. Bank එක දැනගන්න ඕන records හරියට update කරන්න.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මිනිස්සු දැන ගන්න ඔ්නේ අනුනේගේ දේ කඩා වඩා ගන්නේ නැතුව, තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්න. මේ තරුණයා මේ වගේ වැඩක් නොකර වෙලා තියෙන දේ බැංකුවට කිව්වා නම් කොච්චර හොදද... ලබන ආත්මෙටවත් ඒකෙන් ප‍්‍රයෝජනයක් වෙන්න තිබ්බා
    ekenma bn :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    bank ekata waradila thiyenawa,eth uta thibbe e gana bank ekata kiyanna,yako matath waradila rs 1000k wadipura awilla mama aye gihin dunna,mama mulin kiuwa bank ekata gihin mata salli depu kenata,day end eke cash shortage ekak thibboth call karanna kiyala numbareth dila awe :P

    ita passe un hariyatama bank eka wahanna kalin mata katha karala kiuwa 1000k adui kiyala,,ithin mama e 1000 aye gihin dunna,paw wadane ban,oka mama gatta nam eda wthana cashier eke idapu ekata eka athin gewanna wenawa :(

    උඹ සිද්දීයයයි මේකයි වෙනස් මචන්. Cashier සල්ලි දෙනකොට වරද්දලාල් දුන්නොත් ඒක අපහු දෙන එක හරි නැත්නම් මොකද ඒ මනුස්සයනේ බන් ගෙවන්න වෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ එහෙම ඉස්ද්දියක් නෙමේනේ බන්. Human Error එකක් නෙමේ. ඉතින් කොල්ල ඒ සල්ලි අපහු දෙන්න ඕනේ නැහැ. මම නම් සල්ලි ටික අරගෙන Bank Account එක close කරනවා :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    bank ekata waradila thiyenawa,eth uta thibbe e gana bank ekata kiyanna,yako matath waradila rs 1000k wadipura awilla mama aye gihin dunna,mama mulin kiuwa bank ekata gihin mata salli depu kenata,day end eke cash shortage ekak thibboth call karanna kiyala numbareth dila awe :P

    ita passe un hariyatama bank eka wahanna kalin mata katha karala kiuwa 1000k adui kiyala,,ithin mama e 1000 aye gihin dunna,paw wadane ban,oka mama gatta nam eda wthana cashier eke idapu ekata eka athin gewanna wenawa :(

    ඔහොම වැඩ කරපන් උබට කවදාවත් වරදින්නේ නෑ. සල්ලි වලින් අඩුවක් වෙන්නේ නෑ කවදාවත්.
    වංචා කරන එකා (බස් එකේ රුපියල හරි නොදී යන එකා) අද හොදින් ඉදී කවද හරි කෙල වෙනව බන්.
    ගොඩක් සල්ලි හොයන්න ගිහින් කෙලවෙන්නෙ වංචාකාරයින්ට