Sms හැකින් කරපු විධි

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    Sms හැකින් කරපු විධි

    වෙනත් පුද්ගලයෙක් වෙත එන Sms පණිවිඩයක් ඔබගේ දුරකතනයට ලබා ගෙන තිබෙනවාද :rofl::rofl::rofl:

    ඔබත් ක්‍රම සහ විධි අනුගමනය කර තිබෙනවාද:P:rofl:

    ඔබත් Sms හැකින් ගැන දන්නවානමි කියන්න:rolleyes:

    දෙදෙනෙක් අතර හුවමාරැ වන
    Sms පණිවිඩයක් අපගේ දුරකතනයට ගන්න ඔින :yes:

    කරන විධි හා අත්දැකීමි කියන්න
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනුන්ගේ ගූ කන්න ඕන නැති නිසා මම නම් වෙන උන්ගේ SMS හොයන්න යන්නෙ නැහැ බන්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මූට පුදුම හැකින් පුකේ අමාරුවක් නේ හැදිල තියෙන්නේ.. මූගේ හු** ත්‍රෙඩ් දැකලම මට දැන් ඇති වෙලා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මූට පුදුම හැකින් *කේ අමාරුවක් නේ හැදිල තියෙන්නේ.. මූගේ හු** ත්‍රෙඩ් දැකලම මට දැන් ඇති වෙලා

    Sirawata bun! SmS ona nam ekko kellek daa ganna ona anunge ewa hoyanne nathuwa
     
    • Like
    Reactions: sudeewa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනුන්ගේ මගුල් අපිට මොකටද බං.....?? අනික ඕක කරන්න නම්, ඒ නෙට්වර්ක් එකේ වැඩ කරන එකෙක්ට නම් පුලුවන් වෙයි...... :yes: මේ අපිට කරන්න විදිහක් නම් නැති වෙයි......!!
     
    Last edited: