SMS API for Nodejs

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Guys, Monthly fee ekak nathi , SMS API monada thiyenne? Reliable and Sender ID mask ekak ganna upulwan ekak . Kiyak wage weida? Per sms cost?

    TIA
    https://esms.dialog.lk/ ගන්න මචන් Monthly Fee , Setup Fee මොකුත් නැහැ , ශත ගනම් වලින් තියෙන්නේ SMS, BR එකක් තියෙන්න ඕනේ BR එකේ නමින් තමා Mask දෙන්නේ Mask 5 ගන්න පුළුවන් Free.
     
    • Love
    Reactions: saw1993

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    API නෑ නේද මචං
    https://esms.dialog.lk/ ගන්න මචන් Monthly Fee , Setup Fee මොකුත් නැහැ , ශත ගනම් වලින් තියෙන්නේ SMS, BR එකක් තියෙන්න ඕනේ BR එකේ නමින් තමා Mask දෙන්නේ Mask 5 ගන්න පුළුවන් Free.
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    මගෙ mask 2 n එ⁣හාට request කරන්න බැහැ.ඔක්කොම reject කරනවා

    මගෙ mask 2 n එ⁣හාට request කරන්න බැහැ.ඔක්කොම reject කරනවා
    ------ Post added on Oct 30, 2025 at 6:52 PM