SMS App හදලා සල්ලි හොයන්න හෙල්ප්
සිංහලුනේ Dialog , Etisalat වලින් SMS App හදලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් හම්බුණා.
https://durakathana.wordpress.com/2015/08/03/sms-වලින්-සල්ලි-හොයමු-ද/
රෙජිස්ටර් වෙන්න ගියා එකේ ඉල්ලනවා බැංකු විස්තර වලට මෙන්න මේ ටික.
Beneficiarys Bank Details
Beneficiarys Name*
Bank Code*
Bank Branch Code*
Bank Branch Name*
Bank Account Number*
Bank Code එකයි Bank Branch Code හොයා ගන්නේ කොහොම ද සිංහලුනේ ?

blog tiyenne oni taram. tawa unge facebook group eketh godak post tiyenawa