SMS App හදලා සල්ලි හොයන්න හෙල්ප්

Bryan1

Banned
May 25, 2016
31
2
0
Kandy
SMS App හදලා සල්ලි හොයන්න හෙල්ප්

සිංහලුනේ Dialog , Etisalat වලින් SMS App හදලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් හම්බුණා.
https://durakathana.wordpress.com/2015/08/03/sms-වලින්-සල්ලි-හොයමු-ද/

රෙජිස්ටර් වෙන්න ගියා එකේ ඉල්ලනවා බැංකු විස්තර වලට මෙන්න මේ ටික.

Beneficiarys Bank Details

Beneficiarys Name*
Bank Code*
Bank Branch Code*
Bank Branch Name*
Bank Account Number*

Bank Code එකයි Bank Branch Code හොයා ගන්නේ කොහොම ද සිංහලුනේ ?
 

rooster2013

Member
Jul 4, 2013
26
1
0
ඔයාට අදාල බැංකුවේ Web Site එකට යන්න.

Branch Code : අදාල බ්‍රාන්ච් එකේ කෝඩ් එක Eg. HNB Kotte - 036

Bank code : SWIFT Code මේ කෝඩ් එක බැංකුවේ site එකේ තියෙනව.

Happy Money Making :P:P:P:P:P:P:angry
 

Bryan1

Banned
May 25, 2016
31
2
0
Kandy

Bank ekanm BOC thnaks man balanam.

ඔයාට අදාල බැංකුවේ Web Site එකට යන්න.

Branch Code : අදාල බ්‍රාන්ච් එකේ කෝඩ් එක Eg. HNB Kotte - 036

Bank code : SWIFT Code මේ කෝඩ් එක බැංකුවේ site එකේ තියෙනව.

Happy Money Making :P:P:P:P:P:P:angry


thanks man balanm
 

Similar threads