SMS Bomber !!

May 18, 2010
6,978
210
0
Los Angeles
හරි.. මන් දැන් කියලා දෙන්න යන්නෙ SMS බෝම්බෙකින් තවත් කෙනෙකුගේ දුරකතනයක් හැක් කරන්නෙ කොහොමද කියලා..

SMS Bomb එකෙන් කරන්නෙ ඔයා තෝරාගන්නා ලද Victim ගේ දුර කතනයට ඔය යවනු ලබන මැසේජ් එකක් Open කෙරුවට පස්සෙ ඒකෙන් Messages හෝල් සේල් එකේ එයාට එන්න ගන්නවා.. කවුරු උනත් එහෙම එද්දි බය වෙනවනෙ නේද ?? :D

SMS බොම්බ් කියලා කියන්නෙ ඇත්තටම Mobile Hacking Software එකක්.. මේකෙන් කරන්නෙ අපි Victim ව ස්පෑම් කරන එකයි.. අපේ අය නම් ස්පෑම් ක්ව්වොත් උපන් හපනොනෙ.. :P

හරි, අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නෙ කියලා.. :rofl::P

වැඩි දෙයක් නෑ.. වැඩේ ලේසියි.. කරන්න තියෙන්නෙ මෙච්චරයි


  • මුලින්ම මේ SMS බොම්බ් software එක Download කර ගන්න මෙන්න මෙතනින්

Code:
http://www.mediafire.com/?g57x14fo4nwdglm


  • දැන් මේක ඔයාලගෙ Mobile Phone එකට ඪDownload කරලා UnZip කරගන්න..


  • Note : ඕනම symbian and Java තියෙන Mobile Device එක්කට තමයි Support කරන්නේ..

  • ඊට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ දෙයක් පෙනේවි..




  • ඊලගට අර හිස්තැන් වල ඔයාගෙ Victim ගෙ Number එක ටයිප් කරන්න..
  • ඊටපස්සෙ යවන්න ඕනි මැසෙජස් ගාන ටයිප් කරන්න
  • ඊට පස්සෙ SMS message (body) එක ටයිප් කරන්න
  • දැන් අත් විදින්න SMS බොම්බර් :D


Note : සමහරක් විට ඔයා මෙච්චර Messages ගානක් යවද්දි ඔයාගෙ Network Provider මේකට අය කරන්න පුලුවන්.. ඒ සඳහා ඔයාට පුලුවන් Free SMS ජාලයක් භාවිතා කරන්න.:cool:

Tip : මෙය මා විසින් අත්හදා බැලූවකි.. මෙහි කිසිදු දෝසයක් නැත.. ඔබට කිසියම් ගැටළුවක් මතු වන්නේ නම්, පහත සඳහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


මෙය ඔබට යම්කිසි විදියකින් ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. ;)
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Note : සමහරක් විට ඔයා මෙච්චර Messages ගානක් යවද්දි ඔයාගෙ Network Provider මේකට අය කරන්න පුලුවන්..


    aya karanna puluwan neme machan aya karanwa aniwa amboooo
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බලමු, අන්තිමට බැලුවම අපිටම තමයි බෝම්බෙ වදින්නේ, මැසේජ් වලට යන්නේ අපේ සල්ලිනේ.
    කොහොම උනත් බොහොම ස්තුතියි
     
    • Like
    Reactions: ela_eluwa120
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Ithin eakata Free SMS kiyala thiyenne.. eawa use karannako

    else In such cases, opt for some "Free SMS pack" and you can send unlimited sms using this SMS bomber without worrying about balance curtailment. :D
    mang passe welawaka airtel Free sms hack korana widiyak kiyala dennam :D

     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Meken mokadda wenne kiyala mata pehedili ne :O :O :O

    mehemai.. ooken wenne oya messagers bomb ekak set karanawa eka number ekakata.. But eyata oyage Number eka peynne na.. :D eya baya wenawa eaka dekkama.. Mattek wage ekek nam melahakata Service Provider ekakata call karala.. or else Virus kiyala hithai.. Lol
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    බලමු, අන්තිමට බැලුවම අපිටම තමයි බෝම්බෙ වදින්නේ, මැසේජ් වලට යන්නේ අපේ සල්ලිනේ.
    කොහොම උනත් බොහොම ස්තුතියි

    :lol::lol: සිරාවට....
    මම නම් air tel බලන්න ඕන ට්‍රයි එකක් දීල....
    thanx 4 shring...
    +