හරි.. මන් දැන් කියලා දෙන්න යන්නෙ SMS බෝම්බෙකින් තවත් කෙනෙකුගේ දුරකතනයක් හැක් කරන්නෙ කොහොමද කියලා..
SMS Bomb එකෙන් කරන්නෙ ඔයා තෝරාගන්නා ලද Victim ගේ දුර කතනයට ඔය යවනු ලබන මැසේජ් එකක් Open කෙරුවට පස්සෙ ඒකෙන් Messages හෝල් සේල් එකේ එයාට එන්න ගන්නවා.. කවුරු උනත් එහෙම එද්දි බය වෙනවනෙ නේද ??
SMS බොම්බ් කියලා කියන්නෙ ඇත්තටම Mobile Hacking Software එකක්.. මේකෙන් කරන්නෙ අපි Victim ව ස්පෑම් කරන එකයි.. අපේ අය නම් ස්පෑම් ක්ව්වොත් උපන් හපනොනෙ..
හරි, අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නෙ කියලා..

වැඩි දෙයක් නෑ.. වැඩේ ලේසියි.. කරන්න තියෙන්නෙ මෙච්චරයි
Note : සමහරක් විට ඔයා මෙච්චර Messages ගානක් යවද්දි ඔයාගෙ Network Provider මේකට අය කරන්න පුලුවන්.. ඒ සඳහා ඔයාට පුලුවන් Free SMS ජාලයක් භාවිතා කරන්න.
Tip : මෙය මා විසින් අත්හදා බැලූවකි.. මෙහි කිසිදු දෝසයක් නැත.. ඔබට කිසියම් ගැටළුවක් මතු වන්නේ නම්, පහත සඳහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙය ඔබට යම්කිසි විදියකින් ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

- මුලින්ම මේ SMS බොම්බ් software එක Download කර ගන්න මෙන්න මෙතනින්
Code:
http://www.mediafire.com/?g57x14fo4nwdglm
- දැන් මේක ඔයාලගෙ Mobile Phone එකට ඪDownload කරලා UnZip කරගන්න..
- Note : ඕනම symbian and Java තියෙන Mobile Device එක්කට තමයි Support කරන්නේ..
- ඊට පස්සෙ ඔයාට මෙන්න මේ වගේ දෙයක් පෙනේවි..
- ඊලගට අර හිස්තැන් වල ඔයාගෙ Victim ගෙ Number එක ටයිප් කරන්න..
- ඊටපස්සෙ යවන්න ඕනි මැසෙජස් ගාන ටයිප් කරන්න
- ඊට පස්සෙ SMS message (body) එක ටයිප් කරන්න
- දැන් අත් විදින්න SMS බොම්බර්

Last edited: