sms help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    delete කරපු sms ලබාගැනීමට හැකිද?:eek::(:(:(
    ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවාද?:(:(:(
    100% සාර්ථකද වැඩේ :nerd:
    වෙනම විශේෂ මෘදුකාංග තියෙනවද?
    :nerd:
    සිම් පතේද?delete කරපුවහම දත්ත ටික ගබඩා වෙන්නෙ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,996
    10,163
    113
    Eekata wenama kramaweedayak baawitha wenawa upakarana kihipayak awashya wenawa itha adika piriwayak darimata siduwiya haka ema nisa apagee kanagatuwa obage gataluwa wisadimata apage kaalaya oba wenuwen kaalakanni kirimata nohaki weema gana
     
    Eඑකට වෙනම ක්‍රමවීඩයක් බාවිත
    වෙනව උපකරන කිහිපයක් අවශ්ය වෙනව
    ඉත අඩික පිරිවයක් ඩරිමට සිඩුවිය හක
    එම නිස අපගී කනගටුව ඔබගෙ ගටලුව
    විසඩිමට අපගෙ කාලය ඔබ වෙනුවෙන්
    කාලකන්නි කිරිමට නොහකි වීම ගන
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Podi Silva - පොඩි සිල්වා;18117306 said:
    Eඑකට වෙනම ක්‍රමවීඩයක් බාවිත
    වෙනව උපකරන කිහිපයක් අවශ්ය වෙනව
    ඉත අඩික පිරිවයක් ඩරිමට සිඩුවිය හක
    එම නිස අපගී කනගටුව ඔබගෙ ගටලුව
    විසඩිමට අපගෙ කාලය ඔබ වෙනුවෙන්
    කාලකන්නි කිරිමට නොහකි වීම ගන
    මට එක පාරටම අර පිටරට සුවන්ද මතක් උනා බන්............!:lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇන්ඩ්‍රොයිඩ් වල නම් ඇප් තියේ
    බන් රිකවරි කරන්න අනිත්වා ගැන නම් නොදනී :no: