අපි හැමදෙනාම කතා කරන්නේ sms එකක් free යවා ගන්න විදියනේ.. ඔන්න අද මම හිතුවා sms එකක් එවාගන්න විදියක් ගැන.. මේක ගොඩක්ම පෞද්ගලික වැඩ වලට නම් පාවිච්චි කරන්න බැ, මොකද ලැබෙන sms ඔනා කෙනෙකුට බලන්න පුලුවන්, ඒත් google,ebay,viber වගෙ එව්වා verify කරගන්න මේක පාවිච්චි කරන්න පුලුවන්, සයිට් දෙකක්ම තියනවා, කැමති එකකින් නොම්බරයක් තොරගෙන ට්‍රයි කරලා බලන්න..



http://receive-sms-online.org/
http://receive-sms-online.com/



http://receive-sms-online.org/
http://receive-sms-online.com/