sms service උදව්වක් දෙන්නෝ

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    sms service උදව්වක් දෙන්නෝ

    මචන්ලා පරණ නුලක් තිබුනා free sms යවන්න පුළුවන් සයිට් එකක් ගැන දාලා.
    එකේ යවන කෙනාගේ නම උනත් වෙනස් කරලා දාන්න පුලුහන් එකක්
    නුල ගැන දන්න කෙනෙක් හරි සයිට් එක ගැන දන්නා කෙනෙක් හරි කියන්න මචන්ලා

    ලොකු උදව්වක්
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මචන් මම දන්නා site ගොඩක් තිබ්බ, අපේ කට්ටිය වැරදි දේවල් වලට පාවිච්චි කරලා දැන් ඒ site වලින් ලංකාවට sent කරට මෙහෙන් ඒ massage center සේරම block කරලා...:(

    දන්නා කෙනෙක් ඉන්නවනම් ප්‍රසිද්දියේ link දන්නා එපා ඉල්ලපු කෙනාට PM කරනවානම් තමයි හොඳ, නැත්නම් ඕන දේටයි එපා දේටයි අපේ කට්ටිය ඕක පාවිච්චි කරලා වැඩකරන ටිකත් block කරයි..:no:

    PM කරා link එක.....:)
     
    Last edited: