Sniper 3D Assassin: Shoot to Kill

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Sniper 3D Assassin: Shoot to Kill කියන්නේ පට්ට මොබයිල් ගේම් එකක් මමනම් සෙල්ලම් කරන්නේ Apple I Pad එකෙන්. මසයක් විතර බලන් උන්නා අලුත් අප්ඩේට් එක එනකන්. අම්මෝ ඇති යාන්තම් අද තමා මට අප්ඩේට් එක අවේ. පට්ටම ගේම් එකක්. දැනට Level 10යි තියෙන්නේ. මේ Level 10 යන්නත් මාරම ගේමක් දෙන්න ඕන. තුවක්කු ගන්න ඕන. ඒව අප්ඩේට් කරන්න ඕන. අප්ඩේට් කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න Missions යන්න ඕන. හොද ගේම් එකක් ඔයාලත් සෙල්ලම් කරල බලන්න. සෙල්ලම් කරපු අයත් ඉන්නවනේ ගේම් එකේ හොද නරක සේරම කියන්න. මමනම් ආසම ගේම් එකක් තමා. මම ෆොටොස් ටිකකුයි වීඩියෝ එකකුයි දාන්නම්කො ඔයාලම බලන්න.

    මේ තියෙන්නේ වීඩියෝ එක....

    https://youtu.be/czfOqdOXv6Q

    මේ තියෙන්නේ ෆොටෝ ටික

    tvyxkh98lkcmk0gzg.jpg


    bkwd1l6gabeszdhzg.jpg


    w32dlw62nzs4cwhzg.jpg


    gp9ndggm48xjxndzg.jpg


    q1qodepddb3jy8dzg.jpg


    9e5ctu70t192afwzg.jpg


    scrt5il15q6brabzg.jpg


    rpm7usgaaazpm4czg.jpg


    හොදයි නම් බම්ප් එකකින්වත් ගහල යන්න..:lol::rofl::P