නියමයි .........මාත් ලොකු උනාම ස්නයිපර් කෙනෙක් වෙනවා..........+3
කොටින්ම වෙදික්කරුගේ අහක් මෙන් ක්‍රියා කිරීම.
සතුරු නිරීක්ෂණ කණ්ඩායම වලට පහුසුවෙන් ඔබ සිටින බව ඒත්තු ගැන්වේ.
සාමාන්‍ය සෙබල කණ්ඩායමේ නිල අඩුම ම මොවුන් අදින්නු ලැබේ
මේ ටික හදපන් මචන්!! තවත් ටයිපින් මිස්ටේක් තියනවා ඒ ටිකත් හදන්න!!පළපුරුදු වෙදික්කරුවෙක් තමහේ පියව

මචන් ස්තුත්යි තොරතුරට. ඉස්සරහට දැන්නම් මචන්..අදහස නම් හොදයි පුතා....හැබැයි මතක තියාගන්න "ස්නයිපින්" කියන්නේ උච්ච මානසික ක්‍රියාවක්.......
ඉවසීම, අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව එකම අරමුණක් ලුහුබැද යාම කියන අංග ඉලක්ක වෙඩික්කරුවෙකුට තිසරණය වගේ........
මම දැකල තියනවා නියමිත ඉලක්කය එනතුරු හෙලවෙන්නේ නැතුව පැය ගානක් ඉන්න ස්නයිපර්ස්ලා...........
ත්‍රෙඩ් එකදාපු සහෝදරයාට පුළුවන් නම් ලෝකයේ ඉහල මට්ටමේ "ස්නයිපින් වෙපන්" ගැනත් විස්තරයක් දෙන්න.........(ප්‍රසිද්ධ ආයුධයක් රුසියන් වරුන් ගේ "ඩ්රැගුනොව්" රයිපලය -බලන්න මෙතන-)
ඩ්රැගුනොව් වල ප්‍රධාන දුර්වලකම කියන්නේ එහි සමහර වර්ශන් වලට සයිලන්සරයක් සවිකිරීමට ඇති නොහැකියාවයි.
පුශ්පෙ අයියා;10694404 said:mata sniper ekak ganna widihak kiyapan ko. me magul lankawe owa ganna place ekak na. thiya gannath ba man hithanne....
(අපේ හිටපු යුධ හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතමාණන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා)

ස්නයිපර් එකක්????????? ස්නයිපර් රයිෆලයක්........!!!!!!
සොරි..බෑ මචං..........
උඹට ඇත්තට ම ආසාවක්තියනව නම් යුධ හමුදාවට බැදියං........."කලර්ස්" පෙන්නපං වෙඩි තැබීමේ ඉසව්වලදී.......උඹ තමයි නියම මිනිහා කියල තේරුනොත්..........කෙලින් ම දියතලාව ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසැලේ.......
දැනට එහි අධ්යක්ෂ කර්නල් සංජය වනසිංහ මහත්මා.(අපේ හිටපු යුධ හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතමාණන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා)
එතුමා ඉතාම ඉහල මට්ටමේ ඉලක්ක වෙඩික්කරුවෙක් ලෙස ප්රකටයි......
එතුමා ගේ සෙවනේ වැඩුණු එළ ම සෙට් එක තමා ඊලම් යුද්ධයේ දී සෑහෙන කොටි ගණනකට "වග" කිව්වේ.....!!!!!![]()




