snipers හෙවත් ඉලක්කගත වෙඩික්කරුවන්

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ස්නයිපර් කණ්ඩායම සෘජුවම සතුරු කණ්ඩායම් සමග ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකිය යුතුය. හදිසි අවස්ථාවකදී සතුරා නෙත ගැටුනහොත් විවිධ ආරක්ෂක ක්‍රම උපායන් අනුගමනය කරයි. මුලික පරමාර්ථය වන්නේ සෘජු ගැටුමක් වලක්වා ගැනීමයි.

    සතුරා ඔබව නොදකී, නමුත් ඔහු නැවතී. එසේනම් ඔබට කාලය ඇත. මෙවන් අවස්ථාවක ඔබ,

    ඉතාමත් හොදින් ආරක්ෂාව සහ ආවරණය සහිත තැනකට ය යුතුය.
    සතුරා ඉවත්ව යනතුරු නිශ්ශබ්දව නිසොල්මන්ව එම ස්ථානයේ සිටිය යුතුය.

    සතුරු ඇසට අසුවී, ඔවුන්ගේ හදිසි ප්‍රහාරයට ලක්වුවහොත්,

    නිරීක්ෂකයා වෙඩිතබිමට පටන් ගනී. නොනවත්වා වෙඩි තැබිය යුතුය.
    වෙඩික්කරු දුම් බෝම්බ වැනි දෙයක් වහාම පඅවිච්චි කල යුතුය.
    දුම පැතිරෙන තුරු වෙඩික්කරු සතුරු සෙබළු ( වඩාත් අනතුරු දායක) බිම හෙළිය යුතුය.
    දුම පැතිරුණු පසේ නිරීක්ෂකයා වෙඩික්කරු වෙතට පැමිණේ, දෙදෙනාම සතුරාට නෙත නොගැටෙන ස්ථානයක් දක්වා පසුබැසිය යුතුය.
    සතුරා ගේ ලුහු බැදීම ප්‍රබල නම් වහාම විසිර ය යුතුය. තම මාර්ගයේ පසුගිය නැවතුම් පොලට එකතු විය යුතුය.

    සතුරා වෙන කණ්ඩායමක් සමග වෙඩි හුවමාරු කරගැනී. මෙවන් අවස්ථාවක ඔබ කිසිසේත් ඊට සම්බන්ධ නොවිය යුතුය. හැකි ඉක්මනින් එම ප්‍රදේශයෙන් ඉවත්ව ය යුතු අතර එයද ඉතා සුපරික්ෂාකාරිව කල යුතුය.

    කලබලකාරී හැසිරීම ඔබට මාරු කැදවීමට ඉඩ ඇත
    තැනට පැවරුන රාජකාරිය කිරීමට වෙනත් මාර්ගයක් ඉක්මනින් සොයාගනිය යුතුය.

    ගුවන් ප්‍රහාරයකදී හැකි තක ආවරණය වී තිබිය යුතුය. ගුවන් යන ඉවත්ව යන තුරු එසේ රැදී සිටීම කලයුතු අතර, කිසි සෙත ගුවන් යන වලට වෙඩි තැබීම නොකළ යුතුය.

    මේ ඉතාමත් මුලික කරුණු ටිකකි. සබැ ඉලක්ක වෙදික්කරුවෙක් වීම යනු මිට වැඩ ඉතාමත් දුෂ්කර කාර්යයකි. ඔවුන් සැම විටම තම ජීවිතයත් මරණයත් අතර සටනක නිරිත වෙයි. එක වරක් වරදුවහොත් නැවත වරදවිමට ඔවුනට අවකාශ නොලැබීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මෙය වඩාත් බලපාන්නේ ඉලක්ක වෙඩික්කරුවන් අතරේ සිදුවන සටන්වලදී ය.

    ORD_M110_Sniper_Team_Iraq_lg.jpg
     
    • Like
    Reactions: dj gamaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි .........මාත් ලොකු උනාම ස්නයිපර් කෙනෙක් වෙනවා..........+3

    අදහස නම් හොදයි පුතා....හැබැයි මතක තියාගන්න "ස්නයිපින්" කියන්නේ උච්ච මානසික ක්‍රියාවක්.......
    ඉවසීම, අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව එකම අරමුණක් ලුහුබැද යාම කියන අංග ඉලක්ක වෙඩික්කරුවෙකුට තිසරණය වගේ........
    මම දැකල තියනවා නියමිත ඉලක්කය එනතුරු හෙලවෙන්නේ නැතුව පැය ගානක් ඉන්න ස්නයිපර්ස්ලා...........

    ත්‍රෙඩ් එකදාපු සහෝදරයාට පුළුවන් නම් ලෝකයේ ඉහල මට්ටමේ "ස්නයිපින් වෙපන්" ගැනත් විස්තරයක් දෙන්න.........(ප්‍රසිද්ධ ආයුධයක් රුසියන් වරුන් ගේ "ඩ්‍රැගුනොව්" රයිපලය -බලන්න මෙතන-)
    ඩ්‍රැගුනොව් වල ප්‍රධාන දුර්වලකම කියන්නේ එහි සමහර වර්ශන් වලට සයිලන්සරයක් සවිකිරීමට ඇති නොහැකියාවයි.
     
    Last edited:

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    පට්ටයි මචෝ.. උඹට තියන රෙප් සේරම දීලත් මදි...:lol::lol::lol: ඔන්න පුලුවන් ටික දුන්නා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොටින්ම වෙදික්කරුගේ අහක් මෙන් ක්‍රියා කිරීම.
    සතුරු නිරීක්ෂණ කණ්ඩායම වලට පහුසුවෙන් ඔබ සිටින බව ඒත්තු ගැන්වේ.
    සාමාන්‍ය සෙබල කණ්ඩායමේ නිල අඩුම ම මොවුන් අදින්නු ලැබේ
    පළපුරුදු වෙදික්කරුවෙක් තමහේ පියව
    මේ ටික හදපන් මචන්!! තවත් ටයිපින් මිස්ටේක් තියනවා ඒ ටිකත් හදන්න!!

    එල පෝස්ට් එකක් මචන්. :D
     
    Last edited:

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    අදහස නම් හොදයි පුතා....හැබැයි මතක තියාගන්න "ස්නයිපින්" කියන්නේ උච්ච මානසික ක්‍රියාවක්.......
    ඉවසීම, අධිෂ්ඨානය සහ නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව එකම අරමුණක් ලුහුබැද යාම කියන අංග ඉලක්ක වෙඩික්කරුවෙකුට තිසරණය වගේ........
    මම දැකල තියනවා නියමිත ඉලක්කය එනතුරු හෙලවෙන්නේ නැතුව පැය ගානක් ඉන්න ස්නයිපර්ස්ලා...........

    ත්‍රෙඩ් එකදාපු සහෝදරයාට පුළුවන් නම් ලෝකයේ ඉහල මට්ටමේ "ස්නයිපින් වෙපන්" ගැනත් විස්තරයක් දෙන්න.........(ප්‍රසිද්ධ ආයුධයක් රුසියන් වරුන් ගේ "ඩ්‍රැගුනොව්" රයිපලය -බලන්න මෙතන-)
    ඩ්‍රැගුනොව් වල ප්‍රධාන දුර්වලකම කියන්නේ එහි සමහර වර්ශන් වලට සයිලන්සරයක් සවිකිරීමට ඇති නොහැකියාවයි.
    මචන් ස්තුත්යි තොරතුරට. ඉස්සරහට දැන්නම් මචන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුශ්පෙ අයියා;10694404 said:
    mata sniper ekak ganna widihak kiyapan ko. me magul lankawe owa ganna place ekak na. thiya gannath ba man hithanne....

    ස්නයිපර් එකක්????????? ස්නයිපර් රයිෆලයක්........!!!!!!
    සොරි..බෑ මචං..........
    උඹට ඇත්තට ම ආසාවක්තියනව නම් යුධ හමුදාවට බැදියං........."කලර්ස්" පෙන්නපං වෙඩි තැබීමේ ඉසව්වලදී.......උඹ තමයි නියම මිනිහා කියල තේරුනොත්..........කෙලින් ම දියතලාව ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසැලේ.......
    දැනට එහි අධ්‍යක්ෂ කර්නල් සංජය වනසිංහ මහත්මා.:)(අපේ හිටපු යුධ හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතමාණන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා)
    එතුමා ඉතාම ඉහල මට්ටමේ ඉලක්ක වෙඩික්කරුවෙක් ලෙස ප්‍රකටයි......:)
    එතුමා ගේ සෙවනේ වැඩුණු එළ ම සෙට් එක තමා ඊලම් යුද්ධයේ දී සෑහෙන කොටි ගණනකට "වග" කිව්වේ.....!!!!!
    :lol:
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ස්නයිපර් එකක්????????? ස්නයිපර් රයිෆලයක්........!!!!!!
    සොරි..බෑ මචං..........
    උඹට ඇත්තට ම ආසාවක්තියනව නම් යුධ හමුදාවට බැදියං........."කලර්ස්" පෙන්නපං වෙඩි තැබීමේ ඉසව්වලදී.......උඹ තමයි නියම මිනිහා කියල තේරුනොත්..........කෙලින් ම දියතලාව ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසැලේ.......
    දැනට එහි අධ්‍යක්ෂ කර්නල් සංජය වනසිංහ මහත්මා.:)(අපේ හිටපු යුධ හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතමාණන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා)
    එතුමා ඉතාම ඉහල මට්ටමේ ඉලක්ක වෙඩික්කරුවෙක් ලෙස ප්‍රකටයි......:)
    එතුමා ගේ සෙවනේ වැඩුණු එළ ම සෙට් එක තමා ඊලම් යුද්ධයේ දී සෑහෙන කොටි ගණනකට "වග" කිව්වේ.....!!!!!
    :lol:
    :yes::yes::yes::yes::yes:
    එක්කෝ කොතලාවල යන්න ඒකෙන sniper traning එකත කරන්න. දැනට ලංකාවේ ඔච්චරි තියෙන ක්‍රම.