Snow vs. Train

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ පට්ට වීඩියෝ එක.බන් මාර දිගයි නෙ බන් ඒ කෝච්චිය.ඉන්ජින් කීයකින්ද බන් ඔය අදින්නෙ.මම නම් ඉස්සරහ ගිය එක විතරයි දැක්කෙ....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    යකෝ පට්ට වීඩියෝ එක.බන් මාර දිගයි නෙ බන් ඒ කෝච්චිය.ඉන්ජින් කීයකින්ද බන් ඔය අදින්නෙ.මම නම් ඉස්සරහ ගිය එක විතරයි දැක්කෙ....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අනුරාධපුර සෙනග ඇද්ද ලංගම බස් පේළිය තරම් දිග නෑ බං...............:P
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    නිකමට හිතල බලපන්, ඩ්‍රයිවරයට ඉස්සරහ පෙට්ටියෙ ඉදල අන්තිම පෙට්ටියට යන්න උනොත් එහෙම .

    ඒකට වෙනම කෝච්චියක යන්න වෙන්නව සුවර්...