sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන.....
    සුනිල දිය දහර වෙමු
    ඔබ පනින ළිද පිරෙන......
    මධු ට දොස් නොකියන්න
    මධු කුමක් කරන්නද?
    ඔබට මේ ළිද පමණි
    ඒ ළිදට පනිනු මැන......​
    පට්ට:P:P
    kiyanna balanna hasirenna ona widiha ? ? :dull:
    ඇයි දෙයියනේ අපේ ආදරේ මතක නැද්ද ඔයාට?:(:love::love:
    අර ඉස්සෙල්ලා අයිඩී එකේ:sorry::sorry:
     
    සිරා සිරා ඕකගේ වයසේ හැටියට නෙමෙයි වැඩ,:rofl::rofl: හා හා අර snowl ට ඉන්න දෙන්නෙත් නෑ .,:P:P
    snowl ta නම් බන් ඉන්න දෙන්නෙම නෑ අල්ලාගෙන කන්නමයි හිතෙන්නේ
    9.gif


    උබ රාහුලේටද ගියේ ..
    නෑ බන් රාජපක්ෂ පස්සේ විජිත ;)
    මාතරට ජයවේවා ....! මෙතන අලුත්ම තත්වය කෙසේද ...?
    තත්වය නම් හරිම මන්දමිකයි බන් කෝ නෑ නේ :dull: එල කොල්ලෝ සෙට් එකටම ජයවේවා ....!:yes: