කවුරු උනත් මචං මම හිතන්නේ ඒකෙන් උඹට වැඩක් නෑනේද? Banned User,Thug 4 Life,මාතර කිඹුලා,Dirty~x,Dirty~x Banned - මේවා ෆේක් නෙවේ වෙන්න ඇති නේද? C$K ගේ යාළුවෝ සේරම මේ වගේ ආගම් වලට අපහාස කරන අයද?මූ හොඳයි උලමොන්ගේ කොනකපන සෙන්ටර් එකට වැඩට යවන්න
හා
ඔයා ආයේශ නෙවෙයිද![]()





කොයි තරම් කිව්වත් දෙයක්තේරුම් ගන්න බැරි එ උඹලගේ වැරැද්දක්.එතකොට ඔයා ෆේක් නෙවේද? අක් ෆ*ලා,අළු බ*ලා Account එහෙමත් මට හොඳට මතකයි
ඒවාට අපි ෆේක් නොකියා වෙන නමක් කියමු.ඒවා ඔබ තුමාගේ නෙවේ වෙන්න ඇතිනේ නේද?මේ Account එකමයි නේද අර dj ice cold බෑන් වෙච්ච දවස්වල උඹ ඌට පාවිච්චි කරන්න දීලා තිබුනේ එහෙමත්? උඹේ දෙමව්පියන්න ගරු කරන හැටි ගැන හැමෝටම සාක්ෂිත් එක්ක පෙන්නන්න මගේ ලඟ පොඩි බඩුවක් තියෙනවා.එත් මෙච්චර කාලයක් මම ඒක පිටට දැම්මේ නෑ උඹ මගේ යාළුවෙක් වෙලා ටික කාලෙකට හරි හිටපු නිසා.
