





17 ක් තියාගන්න මූට ගේ උස්සලා SLT Exchange එක ලගට අරන් යන්නද කියන්නෙ යකොඔව් අඩුම 17ක් වත් ට්ඨියේ නම් හොදය්
SNR එක නම් මදි කොල්ලො, මට පේන හැටියට 6-9 වගේ අතරෙ උබේ තියෙන්නෙ,
SLT එකට පොඩ්ඩක් කතා කරලා Speed එක අඩු කරගන්න, මම හිතන්නෙ මේ දවස් වල උබේ 1.4 MB වත් Down වෙනවා ඇති
උබට දැන් තියෙන Speed එක ඕනවට වැඩියි, ලයින් එකත් Healthy නැ, අනිත් එක data නිකන් ඉවර වෙනවා
dan 5Mbps dala ban.. chaterrrrrr yakku mun nam, 8Mbps danna qwama ehema krnna behalu, line 1ka awulluuuuuu
slt 1ta kiyala hadagath ban. Oke speed wedi wenna kalin mage thbbe 8Mbps speed eka, hodata weda kara, mun monahri krla 18Mbps eddi thmai snr 1ka low une..dan 5Mbps dala ban.. chaterrrrrr yakku mun nam, 8Mbps danna qwama ehema krnna behalu, line 1ka awulluuuuuu
![]()
![]()
![]()
උඹට කොහොමද SNR 11 තියනකොට SPEED ඔය? මගේ SNR 12 තිබිලත් downsteam 2Mb එකක් තමයි තියෙන්නේ. වැඩිකර ගත්තොත් අවුල් යයිද?













(අපේ ගේට්‍ටුව ඇරියම පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ MSAN එක) 
(ඕකත් තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ)


















