SNR 1ka

fodo77

Active member
  • Feb 3, 2015
    389
    173
    43
    machan me mage connection 1e SNR 1ka, awlak thynawa wage neh :no::no:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      15 KB · Views: 121

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    SNR එක නම් මදි කොල්ලො, මට පේන හැටියට 6-9 වගේ අතරෙ උබේ තියෙන්නෙ,

    SLT එකට පොඩ්ඩක් කතා කරලා Speed එක අඩු කරගන්න, මම හිතන්නෙ මේ දවස් වල උබේ 1.4 MB වත් Down වෙනවා ඇති :yes::yes::yes::yes:

    උබට දැන් තියෙන Speed එක ඕනවට වැඩියි, ලයින් එකත් Healthy නැ, අනිත් එක data නිකන් ඉවර වෙනවා :confused::confused:

    ඔව් අඩුම 17ක් වත් ට්ඨියේ නම් හොදය්
    17 ක් තියාගන්න මූට ගේ උස්සලා SLT Exchange එක ලගට අරන් යන්නද කියන්නෙ යකො :D
    එහෙම නැත්නම් MASN එකක් ගෙනත් වහලෙ හයි කරගන්න වෙනවා :D
     
    May 19, 2015
    13
    0
    0
    SNR එක නම් මදි කොල්ලො, මට පේන හැටියට 6-9 වගේ අතරෙ උබේ තියෙන්නෙ,

    SLT එකට පොඩ්ඩක් කතා කරලා Speed එක අඩු කරගන්න, මම හිතන්නෙ මේ දවස් වල උබේ 1.4 MB වත් Down වෙනවා ඇති :yes::yes::yes::yes:

    උබට දැන් තියෙන Speed එක ඕනවට වැඩියි, ලයින් එකත් Healthy නැ, අනිත් එක data නිකන් ඉවර වෙනවා :confused::confused:

    DATA නිකං ඉවර වෙනවා කිව්වේ packet loss වෙන නිසාද? මොකක්ද හේතුව?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113

    උඹට කොහොමද SNR 11 තියනකොට SPEED ඔය? මගේ SNR 12 තිබිලත් downsteam 2Mb එකක් තමයි තියෙන්නේ. වැඩිකර ගත්තොත් අවුල් යයිද?
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    173
    43
    slt 1ta kiyala hadagath ban. Oke speed wedi wenna kalin mage thbbe 8Mbps speed eka, hodata weda kara, mun monahri krla 18Mbps eddi thmai snr 1ka low une.. :( dan 5Mbps dala ban.. chaterrrrrr yakku mun nam, 8Mbps danna qwama ehema krnna behalu, line 1ka awulluuuuuu :( :(

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      15.8 KB · Views: 77

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    slt 1ta kiyala hadagath ban. Oke speed wedi wenna kalin mage thbbe 8Mbps speed eka, hodata weda kara, mun monahri krla 18Mbps eddi thmai snr 1ka low une.. :( dan 5Mbps dala ban.. chaterrrrrr yakku mun nam, 8Mbps danna qwama ehema krnna behalu, line 1ka awulluuuuuu :( :(

    attachment.php

    උඹේ router modulation එක ADSL 2+ ද? G.DMT ද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    උඹට කොහොමද SNR 11 තියනකොට SPEED ඔය? මගේ SNR 12 තිබිලත් downsteam 2Mb එකක් තමයි තියෙන්නේ. වැඩිකර ගත්තොත් අවුල් යයිද?

    4364315066.png

    Speed oya gana bn. Tawa wdi kroth umbe disconnect wnw
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න මගේ SLT කතාව... :oo::oo:
    අපේ ගෙදර ෆෝන් ලයින් එකට අවුරුදු 20ක් විතර පරනයි.. (ෆෝන් ලයින් එක විතරයි තියෙන්නෙ/ මේ කාලෙ නෙට් යන්නෙ ඩොන්ගලෙන්).. :yes:
    ඉතින් ඔන්න ස්පීඩ් කනෙක්ශන් එකක් ගන්න හිතාගෙන. ඇප්ලයි කරා වෙබ් ෆැමිලි පැකේජ් එකට.. :cool::cool:
    අපරාදෙ කියන්න බෑ කිව්ව දවසට පස්සෙ දවසෙම SLT එකෙං ඇවිත් හයි කරල ගියා රව්ටරේ.. :love:
    ඔන්න දැං තමයි මගේ ඉන්ටනෙට් දිවිය ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගත්තෙ... :baffled::baffled::baffled:
    මෙන්න විස්තර.. :frown::frown:

    SLT එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 350 :yes::yes:
    MSAN එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 20. :shocked::shocked: (අපේ ගේට්‍ටුව ඇරියම පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ MSAN එක)
    ලඟම DP එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 12-15 :shocked::shocked: (ඕකත් තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ)

    දැං උඹලට හිතෙයි මට පට්ට ස්පීඩ් එකක් එනව ඇති කියල.. :baffled::baffled:
    දැනට ඔය මගුල ඩිස්කනෙක්ට් කරල අවුරුද්දක් විතර වෙනව.. :angry::angry:
    SNR එක මොනව කරත් 10 පනින් නෑ.. Data Rate එක දෙදාස් ගානයි.. :angry::angry:

    ලයින් එක පාවිච්චි කරේ මාස 6යි.. අපේ ෆෝන් එකෙන් ඔය මාස 6ට වැඩියෙන්ම කෝල් අරන් ඇත්තෙ 1212ට :growl::growl:
    ඕකුන්ට අමතල අමතල මගෙත් ලේ පිච්චෙනව හැමදාම.. සමහර දවස් වල SLT එකේ එවුන් මුලු සතියම වගේ එනව මෙහේ.. :lol::lol::lol:
    වයර් අලුතෙන් දැම්ම. නොකර දෙයක් නෑ.. අන්තිමට උන් දන්නෙත් නෑ මං දන්නෙත් නෑ මොකද හෙතු කියල.. මම ඩිස්කනෙක්ට් කරල දැම්ම.. :angry::angry::angry:

    ඒ කාලෙ ගත්ත ස්ක්‍රීන්ශොට් එකක් තිබ්බ බං. හෙව්වට හම්බ උනේ නෑ බොලට පේන්න දාන්න :baffled::baffled:

    අපේ හරියෙ අනිත් උන්ටත් ඔය සෙතේම වෙලා උනුත් ඩිස්කනෙක්ට් කරා..
    හේතු දන් නෑලු SLT උන්..
    ලඟදි නම් ගෙවල් හරියෙ එකෙක් ගත්ත.. :yes:
    ඌට නම් අවුලක් නෑලු.. :no:
    ඒත් අර අඳුරු මාස 6 මතක් වෙනකොට එපා වෙනව :baffled::baffled::baffled: