Snydercut එක බැලුවා..

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    චෝර ෆිල්ම් එකක්.
    උන්ට ලීග් එකක් වැඩක් නැ සුපර් මෑන් තනියෙන් ගේම ගහන්නේ. අනික් උන් බලු
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    චෝර ෆිල්ම් එකක්.
    උන්ට ලීග් එකක් වැඩක් නැ සුපර් මෑන් තනියෙන් ගේම ගහන්නේ. අනික් උන් බලු
    Snyder Cut එකේ Superman ටත් වඩා Flash නේ දෙයක් කලේ. Whedon ගේ එකේ නම් Superman විතරයි තමයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    U thamai athal ma pora.... Flash Tv series eke inna ekata man asai
    දෙන්නගෙම acting නම් හොඳයි මට. ඒත් script එකේ අවුලක් වෙන්න ඇති CW එකේ Flash ගේ emotional ගතිය ඕනවට වැඩියි වගේ. ඒත් මිනිහාම කතාවේ villain වෙද්දි ඊට වඩා හොඳට act කරනවා. අලුත් seasons වල ඕනවට වඩා supporting characters ලාත් ඉන්න හින්දා Season 1,2,3 වල තිබුණ quality එක අඩුවෙලා වගේ

    Kohomada baluwe good quality torrent thiyeda?
    PSArips
    ------ Post added on Mar 31, 2021 at 10:04 PM