Snydercut එක බැලුවා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට? 🤔
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට? 🤔
    Meka sarcasm ekak kiyala hithnawa mn. Ehema nemeinam ubata oka explain karanna yana ekath aparade
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕක දෙපැත්තෙන් කපල නෙමෙයි බං තියෙන්නෙ.
    උඩිනුයි යටිනුයි වැඩිකරල තියෙන්නෙ. මොනිටරේ බලනකොට අවුල් වුනාට හෝල් වල බලද්දි අප්සෙට් නැතුව ඇති.
     
    • Wow
    Reactions: Heshan Daminda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට දෙපැත්තෙ අඩුපාඩුව පුරවන්නෙ කොහොමද?
    ඕක ගානක් නෑ මාත් බැලුව ටික වෙලාවක් බලද්දී කළු පාට තිබුනද නැද්ද කියලත් අමතකයි ඇහැ ඉබේම හුරුවෙනව
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    IMAX-AspectRatios19_FinalOct17.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,924
    113
    අර justice league එකේ snydercut කියන එක බැලුවා.. දෙපැත්තෙන් කපලා තියෙන්නේ. අපි බලන ෆිල්ම් වල කපන්නේ උඩිනුයි යටිනුයිනේ. snydercut එක නැතුව normalcut එක නැද්ද බන් උඩිනුයි යටිනුයි කපපු.. දෙපැත්තෙන් කපන එව්වට snydercut කියන්නේ ඇයි එතකොට? 🤔
    Zack Snyder’s Justice League was filmed in a square frame, and that’s the way Snyder wants you now to see it. Amusingly, this makes the Snyder Cut the first major superhero movie to be presented in the “Academy Ratio” (or something close to it), which was the cinematic standard throughout most of the Golden Age of Hollywood, going into the 1950s. Snyder has spoken candidly a few times about the unlikely choice to shoot Justice League in a 1.33:1 aspect ratio with 35mm cameras. And as much else about the creative process on what became the Snyder Cut, this choice stemmed from reactions to Batman v Superman: Dawn of Justice.
    Snyder, much like his colleague and friend Christopher Nolan, began experimenting on Batman v Superman by shooting select sequences in IMAX. True IMAX film cameras, which record the picture on 65mm celluloid, produce an aspect ratio of 1.43:1, which is much closer to a square (although not quite as much as what is used in ZSJL). And when BvS was screened in IMAX theatres in 2016, it meant the portions of the movie filmed in IMAX filled the entire IMAX screen. However, the majority of the film that was not shot in IMAX only covered the center of the IMAX screen, with a more traditional aspect ratio of 2.39:1.
    The 2.39:1 aspect ratio is traditionally the preferred format for action blockbusters in the last 20 years, as it provides the widest common frame for films shot with 35mm cameras (and digital cameras mimicking them)—as opposed to say, using specially designed 70mm cameras which could go much wider. Yet upon seeing the alternating aspect ratios on BvS, Snyder came to the conclusion he’d like all of Justice League to have a uniformly square frame that could fill an entire IMAX screen. And rather than shoot a whole film in IMAX—which has never been done due to the technical limitations of bulky IMAX cameras—Snyder opted to shoot the film on 35mm with a 1.33:1 aspect ratio.

    The effect is virtually indistinguishable from the Academy ratio of 1.37:1, which is the format used by any number of cinema classics like Citizen Kane, Casablanca, and The Adventures of Robin Hood (which, by the by, are all on HBO Max). However, prior to the Snyder Cut, the intent was always to present the film in a square frame in IMAX while cropping the upper and lower portions of the image for regular movie theaters (and presumably home media), creating a 1.78:1 aspect ratio, which is closer to another Hollywood standard for widescreen use. This is what “the Whedon Cut” ultimately did.
    In 2020, Snyder explained at Justice Con his rationale for releasing the Snyder Cut in a 4:3 frame on HBO Max (the closest TV standard to 1.33:1) and foregoing the original plan to crop the image for widescreen televisions:
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    aspect ratio එකයි Director's cut එකයි පටලවගෙන. මේකේ aspect ratio එක 4:3. (IMAX)
    Director තමයි Zack Snyder. Snyder Cut කියන්නේ කතාවේ තියෙන්නෙ Snyder ගේ version එක නිසා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට ඔය ෆිල්ම් බලද්දි නිදිමතයි බන් වීනාඩි 10ක් බලයි උපරිම ..
    ඇයි බන් මෙච්චර මේ ෆිල්ම් කම්මැලි හිතෙන්නේ
    DC, Marvel comics වලට ආස නැද්ද? Batman? Iron Man වගේ ඒවට පොඩි කාලේ වැඩිය ආසාවක් තිබ්බෙ නැද්ද? :unsure:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    මට ඔය ෆිල්ම් බලද්දි නිදිමතයි බන් වීනාඩි 10ක් බලයි උපරිම ..
    ඇයි බන් මෙච්චර මේ ෆිල්ම් කම්මැලි හිතෙන්නේ
    අනික මේක පැය හතරක්. දවසට පැය ගානේ බලතහැකි.. 😣😣😣