So Sinhalu !

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    Ada carlsberg beer ekak ready :cool:




    chd6.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බන් මේ...:baffled: මැද කලුයිනේ...:baffled::baffled:
    උඹත් අර බඩාගේ වැඩේ පටන් ගත්තද?:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මගේ නමත් දාලා...:shocked:
    හිටපන් ලෝයර් කෙනෙක් අල්ලල ලීගල් ඇක්ෂන් ගන්නව මං.:cool:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    මට ඕක වම්බටු රහයි බන්, , :sad:

    ඔය ගාටන තියෙන එවාගෙන් මට හරි යන්නෙ නම්

    special_brew.jpg

    ඔන්න ඔහේ කමක් නැ බං, ගහලා දාමු, ගෝල්ලීෆ් කීයක් ගෙනාවද ? :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland

    මට ඕක වම්බටු රහයි බන්, , :sad:

    ඔය ගාටන තියෙන එවාගෙන් මට හරි යන්නෙ නම්

    special_brew.jpg

    ඔන්න ඔහේ කමක් නැ බං, ගහලා දාමු, ගෝල්ලීෆ් කීයක් ගෙනාවද ? :D

    අහා එල පුටෙ උබ ඕකක් ගහල ඔහොම වැටෙනවද

    ගෝල ලිෆ් එකක්වත් නෑ මම දුම් පානය නොකරමි :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    යකෝ මගේ නමත් දාලා...:shocked:
    හිටපන් ලෝයර් කෙනෙක් අල්ලල ලීගල් ඇක්ෂන් ගන්නව මං.:cool:

    තොපිලට මොන කාස්බර්ග් ද කුකුලොහ්
    මේකක් අරන් පල්සර් කුකුල් සංගමේ පැත්තේ එන්න කියල

    පොඩි උන්ට ස්ප්‍රයිට් සහ කොකා කොල
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පැටියා;15911914 said:
    හුඟ දවසකින් බිවුවෙ නෑ.
    හෙට කොලඹ යනව. රිට්ස් බාගයක් අරන් තනියම ගහනව :)

    Alone>>>>>>>>>>>> :dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහා එල පුටෙ උබ ඕකක් ගහල ඔහොම වැටෙනවද

    ගෝල ලිෆ් එකක්වත් නෑ මම දුම් පානය නොකරමි :cool:
    :no::no::no::no::no::no:


    ඇට නැතිව සව් බොනවා වගේ දුමක් නැතිව , ෂොට් එකක් දානවා කියන්නේ :dull: යකෝ කික් එක බැකප් කරන්නේ , චු කරලද :oo:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය බියර් බීල අපිට හරියන්නේ නෑ බන්.. Old arrack, Soda, Dunhill reds