"මාර්ගය" තෝරපු අය හරි!
දර්ශනය -> විෂයට අදාළ සියලු දේ අඩංගු වේ
උදාහරණ 1 - ලෞකික සැප සම්පත් වල වටිනාකම, ඒවා ලාබා ගන්න ක්‍රම සහ විදි භෞතිකවාදයට අයිති වෙනවා.
උදාහරණ 2 - බුදු හාමුදුරුවන්ට විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබද අංග සම්පුර්ණ දැක්මක් සහ දැනුමක් ඇත.
මාර්ගය -> විෂයට අදාළ ප්‍රධාන කරුණ ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වයි - විෂයට අදාළ සියලු දේ අඩංගු වෙන්නේ නැත!
උදාහරණ 1 - ව්‍යාපාර සම්බන්ද උපාදිය මුදල් උපයන ක්‍රම සහ විදි අවුරුදු 3ක පාටමාලාවකින් මග පෙන්වයි.
උදාහරණ 2 - විශ්වයේ ජිවත් වන සත්වයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය, සෝතාපන්න, සකදාගාමී, අනාගාමි සහ අරිහත් යන පියවර වලින් විසදන අකාරය බුදු දහම එලි කරයි.
එතකොට, බුදු දහම කියන්නේ -> මාර්ගයක්.
33.3% නිවැරිදියි.