බුදු ධහම කියන්නේ ..

  • ආගමක්

    Votes: 1 5.6%
  • දර්ශනයක්

    Votes: 10 55.6%
  • මාර්ගයක්

    Votes: 7 38.9%

  • Total voters
    18

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    පුද්ගලයා මත පදනම් වෙනවා.

    යම් කෙනෙක්ට ජීවිත් වෙන මග කියලා මාර්ගයක්.
    තව කෙනෙක්ට තමන්ගේ ප්‍රතිපත්ති පෙළගස්සගන්න පුළුවන් දර්ශනයක්.
    තව කෙනෙක්ට අදහන්න පුළුවන් ආගමක්.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    853
    113
    "මාර්ගය" තෝරපු අය හරි!

    දර්ශනය -> විෂයට අදාළ සියලු දේ අඩංගු වේ

    උදාහරණ 1 - ලෞකික සැප සම්පත් වල වටිනාකම, ඒවා ලාබා ගන්න ක්‍රම සහ විදි භෞතිකවාදයට අයිති වෙනවා.
    උදාහරණ 2 - බුදු හාමුදුරුවන්ට විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබද අංග සම්පුර්ණ දැක්මක් සහ දැනුමක් ඇත.

    මාර්ගය -> විෂයට අදාළ ප්‍රධාන කරුණ ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වයි - විෂයට අදාළ සියලු දේ අඩංගු වෙන්නේ නැත!

    උදාහරණ 1 - ව්‍යාපාර සම්බන්ද උපාදිය මුදල් උපයන ක්‍රම සහ විදි අවුරුදු 3ක පාටමාලාවකින් මග පෙන්වයි.
    උදාහරණ 2 - විශ්වයේ ජිවත් වන සත්වයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය, සෝතාපන්න, සකදාගාමී, අනාගාමි සහ අරිහත් යන පියවර වලින් විසදන අකාරය බුදු දහම එලි කරයි.

    එතකොට, බුදු දහම කියන්නේ -> මාර්ගයක්.
    33.3% නිවැරිදියි.
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    853
    113
    මාර්ගයක් (නිවන සඳහා යන)

    ඔබතුමා නිවැරිදියි. මේක තවත් විදියකට පෙන්වන්න පුලුවන්.

    නිවන් මග <- මාර්ගයක්, දර්ශනයක් නොවේ.
    මාර්ග එල <- මාර්ගයේ ගමන් කරන කෙනාට ලැබෙන ප්‍රතිඑල, දර්ශනයක ප්‍රතිඑල නොවේ.
    මග්ගේ මග්ග ඥාණ දර්ශණ <- මාර්ගයේ ගමන් කරන කෙනාට ලැබෙන ඥාණ, දර්ශනයක ඥාණ නොවේ.

    එතකොට, බුදු දහම කියන්නේ "මාර්ගයක්"
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පින්සලේ අගය දන්නෙ සිත්තරාවෙක් මිසක් හරකෙක් නෙවේ. පදපරමයින්ට මොන බුදු දහමක්ද.