Socia Security Funds වලට විතරක් කෙලපු එකම රට ලකේ පංකාව

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    F4S8bYDakAEnWTI




    මේකට රිලේටඩ් තව කතාවක් කියන්නම්.. මේක නම් ගොඩක් එවුන් දන්නව ඇති....

    DDR කොහොමද කරන්නෙ කියල කියන්න කලින් බැංකු වලට දවස් 5ක් නිවාඩු දුන්නා... ඒ ටිකේදි ඒවගෙ prices සෑහෙන්න පහලට වැටුනා.. රෙනෝ දැනගත්ත බැංකු වලට කෙලින්නෙ නෑ කියලා.. ටක් ගාල බැංකු වල බොන්ඩ්ස් ටික හෙන අඩු ගානට ගත්තා.. නන්දෙ DDR කරද්දි බැංකු වලට අත තියන්නෙ නෑ කියල කිව්වා.. කෙලින්ම බැංකු මාකට් එක අප් උනා.. රෙනෝට සුපිරි පොපිට්...

    ලකේ පංකාවෙ පම්ප් ඇන්ඩ් ඩම්ප්

    48 වෙද්දි රනිල්න+න්දෙ හදයි 👍

    @kasunkaru @Hamu mahaththaya1 @PoweruseR


    ekek na bump karanna :oo:
    ------ Post added on Aug 31, 2023 at 11:35 PM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මෙහෙමයි ඉතින් මිනිස්සු සද්ද නෑතිව ඉන්නකොට වෑස්ලීන් දාලා ඈරපු එකා වෑලි දාලා අරිනවා.. ඒක තමා වෙලා තියෙන්නේ.. ඒ හින්දා අවුලක් නෑ ඉතින්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ලපයා බලයට එනකම් කවදාවත් මේ රට හදන්න බෑ.. කැට තියලා කියන්න පුලුවන් .. :yes:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලංකාවේ තියෙන එකම SSF එක EPF එක නෙවෙයි. අනික ආයතනයකට පුළුවන් තමන්ගෙම වෙනම fund එකක් හදාගන්න අවසර ගන්න EPF වෙනුවට. හැබැයි එතන ප්‍රධාන කරුණක් තමයි එහෙම නම් EPF එකට වඩා හොඳ ප්‍රතිලාභ දෙන්න ඕන කියන එක. ඒ නිසා එකේ EPF අයට මෙච්චරයි අනික් එකේ අයට මෙච්චරයි කියලා වැඩක් නෑ. ඒ වගේම ලංකාව යම් දවසක රජය බැඳුම්කර හෝ බිල්පත් නීකුත් කිරීම නවත්වලා ණය 0 කරොත් මේ කියන විදිහට EPF වාදීන් නෑ එකේ මුදල් ආයෝජනය කරන්න ඕන ඒ නිසා වැඩි පොළියට බැඳුම්කර නිකුත් කරන්න කියලා කියනවද?