social anxity තියෙන කෙනෙක්ගෙ වෙඩින් එක

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    සෝශල් තියෙන කෙනෙක් තමන්ගෙ වෙඩින් එකට මූනදෙන්නෙ කොහොමද? එදාට එයාටනෙ හැම කෙනාගෙම අවදානෙ යොමුවෙන්නෙ.
    AC හෝල් එකක වෙඩින් එක ගනින්..
    Atenolol BP 50ML Tablet ekak beepan wedding eka patan ganna 15 minutes before
     
    • Like
    Reactions: DXB2021

    AnuradhaRa

    Well-known member
  • social anxiety තියෙන කෙනෙක් බදින්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.​

    social anxiety තියෙන කෙනෙක් marry කරන ලොකු අවුලක් වෙන්නේ අනිත් පාර්ශවයට. මොකද wedding දවස කොහොම හරි කරගත්තත් ඊටපස්සේ පවුලක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? අනිත් පාර්ශවයට තනියම මුහුණ දෙන්න වෙන්ව යාලුවන්ගේ, නෑදයෝන්ගේ parties, weddings වලට. ඔක්කොටම කලින් social anxiety හොද කරගන්න හොද doctor කෙනෙක්ට පෙන්නලා. හරියට බෙහෙත් ගත්තනම් ඉක්මනට හොද කරගන්න පුළුවන්.​

    ඒකයි මම බැරි වැඩ නොකර පැත්තකට වෙලා පුලුවන් විදියට ඉන්නෙ
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    harima simple, man me katha karanne social anxiety hinda hodatama bata kaapu ekek widiyata, aththama kiwoth mage wedding ekatath ohonmama mama bayawuna , mokada mata social anxiety thiyenawa, kohomada poruwata naginne, anith aya issrahata yanne, anith aya ekka katha krne kohomada , poruwedi kalanthe daida, photo ghanne kohomada owage hama atamagalak ganama man hithuwa, samahara dawasata mata raata ninda giye na, sahenna kalabalen htye wedding ekata maaasa 4k 5k thiyala , man eka hinda baluwema nikan register krla yaluwanta podi party ekak deela shape wenna, habai gedara ayatath hodatama wedding eka ganna ona kiwwa hinda register krla shapewena eka amathaka krla damma. habai mama nikan htye na man dannawa edata mata dahadiya daala wikarayak wei kiyala samaharawita mata poruwedi kalanthe dai kiyalath hithuna. kohomahari mama mekata mokada krne kiyala hitha hitha innakota thama mano waiddyawarayek hamba wenna kiyala hithuwe. passe man giya Dr. M.U.P.K PERIS kiyala mano waidyawaraya hamba wenna, eya mata kiwa kisima deyakata bayawenna epa, eya liyala dena beheth hariyata ganna kisima awlak edata wenne na eya garrant karanwa kiyala, kiwa wagema harine !!!!!!!! :lol::lol::lol: e beheth bonna kiwe mata wedding day ekata dawas 10k wage thiyala man e widiyatama biwa. mara wenasak thibba mata eka theruna. maara wishwasayak awa hithata, kisima kalabalayak na. sahenna calm eke htye. wedding ekata kalin dawaseth kisima kalabalayak nathuwa man htya, .......... wedding day eka marama relax. poruwata nagala okkoma normal widiyata keruna, kisima panic ekak agata awe na.. poruwata nagalath maara focus ekak thibbe , hamakena dihama mama eka uda idan baluwa, kisima lajjawak, panic ekak awe na. sidda wechcha hamadema hodata focus, uba bestman kenek hari dennek ganin ethakota ubawama focus wenne na katawath , eka kiwe nikan man. anika man nam kisima bestman kenek gatte na man thaniyama htye wedding eke, hithapan kohomada kiyala eka . :yes: bayawena epa machan math garrant krnwa ubata social anxiety thiyenawa nam mano waidyakenek channel krna, man gatte Dr. M.U.P.K PERISgen eya Lanka Hospital ekata enawa. thawa ona tharam aya athi hoyala balanna. man Dr pieriswa ubata recommend krnnam. kiyanna thiyenne ekama deyai baya wenna epa, mawa wiswasa karapan uba eka goda dagannawamai , ah thawa deyak uba mehema deyakuth krpan , ubata yaluwo hari ubata close aya innwa neda eyalata wedding day eke uden enna kipan, ubata closema ayane egollo, ethakota ubata eka loku hayyak wei ubata adurana aya lagin innakota. bayawenna epa bn mano waidya kenek channel krpan, oka prashnayak neme. thawa monahari danaganna oninam message ekak dapan mata. good luck bro, wish you all the best! :love2::love2::love2::love2::love2::love2: anika man poruwata nagge 10.30 withara ethakota 150k withara awith hall ekama pirila, eth bayak awe na, ookoma wedding ekata 200kata kittuwenna awa, math bayen htye kattiya wadi nisa,habai dan hithenwa 400katawath kiyanna thibuna kiyala ;) kiyanna thiyenne mechcharai bayawenna epa , wedding eka iwarawela balanakota ubata hithei meka hari simple kiyala. :yes: නියමිත මාත්‍රාවට බෙහෙත් ගනින්, වෙඩින් එක ඉවරවුනාට පස්සේ එක පාර බෙහෙත් නතර කරන්න එපා, ක්‍රමක්‍රමයෙන් බෙහෙත් අඩු කරන්න ඕන. වෛද්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    Parties weddings valata yanna onema nane ithin.. campus eke ekek hitiya eka wedding ekakatavath party ekakatavath trip ekakatavath apu nathi. But hen popular. Dethun denek set vena velavata athal.
    ඔව් ඉතින් ඒ ගෑණි පව්. මිනිහා මැරිච්ච ගෑණි වගේ ජාමේ බේරගන්න weddings, parties වලට තනියම යන්න වෙනවා. ළමයිනුත් ඉන්නවනම් ඒ ළමයිනුත් පව්. මොකද පවුරුෂත්වය කියන එක තාත්තාගෙන් එන්නේ නැහැනේ. සමජෙය්න් තමයි හැදෙන්නේ එතකොට.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Mama kivva ekata honda personality ekak thiyenava. Bandapu kellath shape. Ekith weddings party vadak na kiyana mathe inne. Yan na dennama
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ගොලු බිහිරි මිනිස්සු ඉන්න තැනකට invitation යවන්න
    වෙන කිසිම කෙනෙක්ට එන්න කියන්න බැහැ:yes:
    ඊට පස්සේ උන්ට සින්දු දාලා දීලා movie එකක් බලන්න දෙන්න
    Alright! party's over

    දැන් උබ මනමාලිට මුද්ද තැපැල් කරලා, Call එකකින් register කරගන්න
    ඒ මැදින් spotify එකේ ජයමංගල ගායනා දාන්න
    wow ube mole bn maru a
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    ඒකයි මම බැරි වැඩ නොකර පැත්තකට වෙලා පුලුවන් විදියට ඉන්නෙ
    එහෙම ඉන්න එක වරදයි. මොකද දැන් ලංකාවේ අද්‍යාපනය ක්‍රමය නිසා ගොඩක් ළමයින්ට සමාජ බීතිකව, anxiety වගේ ඒවා තියෙනවා. මොකද පොත පත විතරයිනේ. බාහිර ක්‍රියාකාරකම් කරනවා ගොඩක් අඩුයිනේ.

    ඒක නිසා බැරි වැඩ නොකර පැත්තකට වෙලා ජීවිතේ නිකන්ම ඔහේ ගතකරන්නේ නැතුව එකට අවශ්‍ය බෙහෙත් අරගෙන ඒ ලෙඩ හොද කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලංකවේ එහෙම හොද කරගන පෙලෙබෙන අය ගොඩක් අඩුයි. ගොඩක් අය ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕන ලෙඩ නෙවෙයි ඕව. ඕව සාමාන්යේ ලෙඩ. ඔයිට වැඩ හපන් මානසික ලෙඩ තියෙනවා. ඕව ඒවත් එක්ක බලනකොට උණක් හෙම්බිරිස්සාවක් වගේ.බෙහෙත් ගත්තම හරි. පිටරටනම් ඒ වගේ දේවල් දෙමව්පියෝ නැත්නම් පාසල් ගුරුවරු notice කරලා ඒ කාලෙදිම treatment කරනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    harima simple, man me katha karanne social anxiety hinda hodatama bata kaapu ekek widiyata, aththama kiwoth mage wedding ekatath ohonmama mama bayawuna , mokada mata social anxiety thiyenawa, kohomada poruwata naginne, anith aya issrahata yanne, anith aya ekka katha krne kohomada , poruwedi kalanthe daida, photo ghanne kohomada owage hama atamagalak ganama man hithuwa, samahara dawasata mata raata ninda giye na, sahenna kalabalen htye wedding ekata maaasa 4k 5k thiyala , man eka hinda baluwema nikan register krla yaluwanta podi party ekak deela shape wenna, habai gedara ayatath hodatama wedding eka ganna ona kiwwa hinda register krla shapewena eka amathaka krla damma. habai mama nikan htye na man dannawa edata mata dahadiya daala wikarayak wei kiyala samaharawita mata poruwedi kalanthe dai kiyalath hithuna. kohomahari mama mekata mokada krne kiyala hitha hitha innakota thama mano waiddyawarayek hamba wenna kiyala hithuwe. passe man giya Dr. M.U.P.K PERIS kiyala mano waidyawaraya hamba wenna, eya mata kiwa kisima deyakata bayawenna epa, eya liyala dena beheth hariyata ganna kisima awlak edata wenne na eya garrant karanwa kiyala, kiwa wagema harine !!!!!!!! :lol::lol::lol: e beheth bonna kiwe mata wedding day ekata dawas 10k wage thiyala man e widiyatama biwa. mara wenasak thibba mata eka theruna. maara wishwasayak awa hithata, kisima kalabalayak na. sahenna calm eke htye. wedding ekata kalin dawaseth kisima kalabalayak nathuwa man htya, .......... wedding day eka marama relax. poruwata nagala okkoma normal widiyata keruna, kisima panic ekak agata awe na.. poruwata nagalath maara focus ekak thibbe , hamakena dihama mama eka uda idan baluwa, kisima lajjawak, panic ekak awe na. sidda wechcha hamadema hodata focus, uba bestman kenek hari dennek ganin ethakota ubawama focus wenne na katawath , eka kiwe nikan man. anika man nam kisima bestman kenek gatte na man thaniyama htye wedding eke, hithapan kohomada kiyala eka . :yes: bayawena epa machan math garrant krnwa ubata social anxiety thiyenawa nam mano waidyakenek channel krna, man gatte Dr. M.U.P.K PERISgen eya Lanka Hospital ekata enawa. thawa ona tharam aya athi hoyala balanna. man Dr pieriswa ubata recommend krnnam. kiyanna thiyenne ekama deyai baya wenna epa, mawa wiswasa karapan uba eka goda dagannawamai , ah thawa deyak uba mehema deyakuth krpan , ubata yaluwo hari ubata close aya innwa neda eyalata wedding day eke uden enna kipan, ubata closema ayane egollo, ethakota ubata eka loku hayyak wei ubata adurana aya lagin innakota. bayawenna epa bn mano waidya kenek channel krpan, oka prashnayak neme. thawa monahari danaganna oninam message ekak dapan mata. good luck bro, wish you all the best! :love2::love2::love2::love2::love2::love2: anika man poruwata nagge 10.30 withara ethakota 150k withara awith hall ekama pirila, eth bayak awe na, ookoma wedding ekata 200kata kittuwenna awa, math bayen htye kattiya wadi nisa,habai dan hithenwa 400katawath kiyanna thibuna kiyala ;) kiyanna thiyenne mechcharai bayawenna epa , wedding eka iwarawela balanakota ubata hithei meka hari simple kiyala. :yes: නියමිත මාත්‍රාවට බෙහෙත් ගනින්, වෙඩින් එක ඉවරවුනාට පස්සේ එක පාර බෙහෙත් නතර කරන්න එපා, ක්‍රමක්‍රමයෙන් බෙහෙත් අඩු කරන්න ඕන. වෛද්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න.
    ඉස්කෝල කාලෙ ඡේද වෙන් කරන්ඩ කිව්වෙ ඇයි කියලා දැන් තේරෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම ඉන්න එක වරදයි. මොකද දැන් ලංකාවේ අද්‍යාපනය ක්‍රමය නිසා ගොඩක් ළමයින්ට සමාජ බීතිකව, anxiety වගේ ඒවා තියෙනවා. මොකද පොත පත විතරයිනේ. බාහිර ක්‍රියාකාරකම් කරනවා ගොඩක් අඩුයිනේ.

    ඒක නිසා බැරි වැඩ නොකර පැත්තකට වෙලා ජීවිතේ නිකන්ම ඔහේ ගතකරන්නේ නැතුව එකට අවශ්‍ය බෙහෙත් අරගෙන ඒ ලෙඩ හොද කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලංකවේ එහෙම හොද කරගන පෙලෙබෙන අය ගොඩක් අඩුයි. ගොඩක් අය ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕන ලෙඩ නෙවෙයි ඕව. ඕව සාමාන්යේ ලෙඩ. ඔයිට වැඩ හපන් මානසික ලෙඩ තියෙනවා. ඕව ඒවත් එක්ක බලනකොට උණක් හෙම්බිරිස්සාවක් වගේ.බෙහෙත් ගත්තම හරි. පිටරටනම් ඒ වගේ දේවල් දෙමව්පියෝ නැත්නම් පාසල් ගුරුවරු notice කරලා ඒ කාලෙදිම treatment කරනවා.
    මානසික ලෙඩකටත් එහා ගියා ස්නායු ආබාධයක්නෙ බං මට තියෙන්නෙ ADHD
    හිත හදාගෙන ඉන්නව ඉතිං. නැත්තං මැරෙන්නමයි හිතෙන්නෙ
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    Mama kivva ekata honda personality ekak thiyenava. Bandapu kellath shape. Ekith weddings party vadak na kiyana mathe inne. Yan na dennama
    හොද personality එකක් තියෙනවනම් social anxiety නෙවෙයි. social anxiety තියෙන අයට හොද personality එකක් නැහැ. මිනිහා parties වලට යන්නේ නැත්තේ මොකක් හරි වෙන scene එකක් හින්ද වෙන්න ඇති. 😅
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හොද personality එකක් තියෙනවනම් social anxiety නෙවෙයි. social anxiety තියෙන අයට හොද personality එකක් නැහැ. මිනිහා parties වලට යන්නේ නැත්තේ මොකක් හරි වෙන scene එකක් හින්ද වෙන්න ඇති. 😅
    Godak aya inna than minihata aullu.. social anxiety vennna athi neda
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මානසික ලෙඩකටත් එහා ගියා ස්නායු ආබාධයක්නෙ බං මට තියෙන්නෙ ADHD
    හිත හදාගෙන ඉන්නව ඉතිං. නැත්තං මැරෙන්නමයි හිතෙන්නෙ
    ADHD කියන්නෙ ස්නායු අවුලක්ද මචන්?🤔
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොන ලෙඩක්ද මන්දා සිංහලු ගොඩවල් මටත් සෙට් නෑ මුං කිව්වොත් කතාකරන්නේ පොල්බූරු කතාවක් කරොත් තකතීරු වැඩ 😕
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොන ලෙඩක්ද මන්දා සිංහලු ගොඩවල් මටත් සෙට් නෑ මුං කිව්වොත් කතාකරන්නේ පොල්බූරු කතාවක් කරොත් තකතීරු වැඩ 😕
    Suddo shape.. travel vage seen katha venne..
     
    • Sad
    Reactions: kevin_levin

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Social anxiety kiyala ekak na bn. Boru
    ona taram innwa bn. mama danna aya iinwa. phone eken wath katha karanna akamathi, kattiya ekka eliyata yanna akamathi. aluth aya meet wenna akamathi. eyalage comfort zone eke witarai. wena aluth minissu places kamathi na. akamathi kiyala kiwe ekama neme. but anxiety eyalata.
     
    • Sad
    Reactions: Sasindu Nimsara