social anxity තියෙන කෙනෙක්ගෙ වෙඩින් එක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    social anxiety තියෙන කෙනෙක් බදින්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.​

    social anxiety තියෙන කෙනෙක් marry කරන ලොකු අවුලක් වෙන්නේ අනිත් පාර්ශවයට. මොකද wedding දවස කොහොම හරි කරගත්තත් ඊටපස්සේ පවුලක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? අනිත් පාර්ශවයට තනියම මුහුණ දෙන්න වෙන්ව යාලුවන්ගේ, නෑදයෝන්ගේ parties, weddings වලට. ඔක්කොටම කලින් social anxiety හොද කරගන්න හොද doctor කෙනෙක්ට පෙන්නලා. හරියට බෙහෙත් ගත්තනම් ඉක්මනට හොද කරගන්න පුළුවන්.​

    social anxeity tiyena aya pawu. eyalawa itin langa ina ayama tama eka hada ganna puluwan da kiyala balanna ona. hoda doc kenek gawata gihin tika tika hoda karagnna puluwanda balanna ona. nathnam mea kiwa wage tama. marry krla kella or kolla wewa. anith ekata out going ekek nam kochara uta ekita athal event places ekak wunath anxiety tiyena kenata aasawak na ne. ethkoata niknam prassna.

    tama mama dekala tiyena deyak tama social anxeity tiyena unta ta joint parak dunnama thanikara eke anith paththa wenwa. habai risk ekak tiyenwa smahara wita eke anith patta wennath puluwan. paranoid wunoth itin duka tama :P
    ------ Post added on Dec 15, 2022 at 11:42 AM
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    harima simple, man me katha karanne social anxiety hinda hodatama bata kaapu ekek widiyata, aththama kiwoth mage wedding ekatath ohonmama mama bayawuna , mokada mata social anxiety thiyenawa, kohomada poruwata naginne, anith aya issrahata yanne, anith aya ekka katha krne kohomada , poruwedi kalanthe daida, photo ghanne kohomada owage hama atamagalak ganama man hithuwa, samahara dawasata mata raata ninda giye na, sahenna kalabalen htye wedding ekata maaasa 4k 5k thiyala , man eka hinda baluwema nikan register krla yaluwanta podi party ekak deela shape wenna, habai gedara ayatath hodatama wedding eka ganna ona kiwwa hinda register krla shapewena eka amathaka krla damma. habai mama nikan htye na man dannawa edata mata dahadiya daala wikarayak wei kiyala samaharawita mata poruwedi kalanthe dai kiyalath hithuna. kohomahari mama mekata mokada krne kiyala hitha hitha innakota thama mano waiddyawarayek hamba wenna kiyala hithuwe. passe man giya Dr. M.U.P.K PERIS kiyala mano waidyawaraya hamba wenna, eya mata kiwa kisima deyakata bayawenna epa, eya liyala dena beheth hariyata ganna kisima awlak edata wenne na eya garrant karanwa kiyala, kiwa wagema harine !!!!!!!! :lol::lol::lol: e beheth bonna kiwe mata wedding day ekata dawas 10k wage thiyala man e widiyatama biwa. mara wenasak thibba mata eka theruna. maara wishwasayak awa hithata, kisima kalabalayak na. sahenna calm eke htye. wedding ekata kalin dawaseth kisima kalabalayak nathuwa man htya, .......... wedding day eka marama relax. poruwata nagala okkoma normal widiyata keruna, kisima panic ekak agata awe na.. poruwata nagalath maara focus ekak thibbe , hamakena dihama mama eka uda idan baluwa, kisima lajjawak, panic ekak awe na. sidda wechcha hamadema hodata focus, uba bestman kenek hari dennek ganin ethakota ubawama focus wenne na katawath , eka kiwe nikan man. anika man nam kisima bestman kenek gatte na man thaniyama htye wedding eke, hithapan kohomada kiyala eka . :yes: bayawena epa machan math garrant krnwa ubata social anxiety thiyenawa nam mano waidyakenek channel krna, man gatte Dr. M.U.P.K PERISgen eya Lanka Hospital ekata enawa. thawa ona tharam aya athi hoyala balanna. man Dr pieriswa ubata recommend krnnam. kiyanna thiyenne ekama deyai baya wenna epa, mawa wiswasa karapan uba eka goda dagannawamai , ah thawa deyak uba mehema deyakuth krpan , ubata yaluwo hari ubata close aya innwa neda eyalata wedding day eke uden enna kipan, ubata closema ayane egollo, ethakota ubata eka loku hayyak wei ubata adurana aya lagin innakota. bayawenna epa bn mano waidya kenek channel krpan, oka prashnayak neme. thawa monahari danaganna oninam message ekak dapan mata. good luck bro, wish you all the best! :love2::love2::love2::love2::love2::love2: anika man poruwata nagge 10.30 withara ethakota 150k withara awith hall ekama pirila, eth bayak awe na, ookoma wedding ekata 200kata kittuwenna awa, math bayen htye kattiya wadi nisa,habai dan hithenwa 400katawath kiyanna thibuna kiyala ;) kiyanna thiyenne mechcharai bayawenna epa , wedding eka iwarawela balanakota ubata hithei meka hari simple kiyala. :yes: නියමිත මාත්‍රාවට බෙහෙත් ගනින්, වෙඩින් එක ඉවරවුනාට පස්සේ එක පාර බෙහෙත් නතර කරන්න එපා, ක්‍රමක්‍රමයෙන් බෙහෙත් අඩු කරන්න ඕන. වෛද්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න.
    menna reply :love:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    සෝශල් තියෙන කෙනෙක් තමන්ගෙ වෙඩින් එකට මූනදෙන්නෙ කොහොමද? එදාට එයාටනෙ හැම කෙනාගෙම අවදානෙ යොමුවෙන්නෙ.
    Podak powapan. Ehema ledak na. Ehema leda ati wenne open nati nisa. Open weyan. Kiyna ona ewa mynta kiyapan.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    AnuradhaRa

    Well-known member
  • ADHD කියන්නෙ ස්නායු අවුලක්ද මචන්?🤔
    මගේ ලෙඩේ ගැන මම ම විස්තර කලාම පණ්ඩිතය කියනවනෙ.
    පොඩි ලමයින්ට එන ලෙඩක්. ලොකු වෙනකොට ඉබේම ඇරිල යනවලු
    කලාතුරකින් වැඩිහිටි අවධියටත් එනව මැරෙනකම්ම ඉතිං..
    බ්‍රේන් කැපෑසිටි එක මදි. පොටෙන්ෂල් එක මදි.
    ඕලෙවල්වත් පාස් වුණේ නැති එවුන් අද ඉන්න හැටි දැක්කම මට මාර දුකක් හිතෙන්නෙ. ඇයි මටම මෙහෙම වුණේ....
     
    Last edited:
    • Sad
    Reactions: Sasindu Nimsara

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඇන්ක්සයටි ලොකුවට නෑ ඒත් ගොඩක් මිනිස්සු පිරිල ඉන්න එක වෙහෙසකරයි. මගෙ කෙල්ල මගෙ තත්ත්වෙ තේරුම් ඇරගෙන සෙරමනි එකයි ආෆ්ටර් පාටි එකයි පුලුවන් තරම් පොඩි කරා. එයා ගොඩක් එක්ස්ට්‍රොවර්ටඩ් ඒත් එදාට මම අපහසුවෙන් ඉඳල බැරි නිසා අපි පොඩි වෙනස්කම් ටිකක් කලා.

    කෙල්ල කිව්ව නම් නෑ අපි ලොකුවටම කරමු කියල මම ඉතින් ඒත් එකඟ වෙනව ඒක වෙනම කතාවක්. කෙල්ලෙක්ට වෙඩින්ග් එකේ පෙනුම වැදගත් දෙයක් ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    මගේ ලෙඩේ ගැන මම ම විස්තර කලාම පණ්ඩිතය කියනවනෙ.
    පොඩි ලමයින්ට එන ලෙඩක්. ලොකු වෙනකොට ඉබේම ඇරිල යනවලු
    කලාතුරකින් වැඩිහිටි අවධියටත් එනව මැරෙනකම්ම ඉතිං..
    බ්‍රේන් කැපෑසිටි එක මදි. පොටෙන්ෂල් එක මදි.
    ඕලෙවල්වත් පාස් වුණේ නැති එවුන් අද ඉන්න හැටි දැක්කම මට මාර දුකක් හිතෙන්නෙ. ඇයි මටම මෙහෙම වුණේ....

    උබ මාව ටැග් කරලා තියෙන්නේ අයි බන් මේකට. මම මෙහෙම ඇහුවේ නැහැ. 🤬 😅

    1671091370391.png
     

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    සෝශල් තියෙන කෙනෙක් තමන්ගෙ වෙඩින් එකට මූනදෙන්නෙ කොහොමද? එදාට එයාටනෙ හැම කෙනාගෙම අවදානෙ යොමුවෙන්නෙ.
    propanalol 40mg 2k ganna ethakota hari
     
    • Like
    Reactions: Darkrange

    AnuradhaRa

    Well-known member
  • මලක් ගහලා යන්න
    මම රිටලින් බිව්ව මුල් දවසෙ මම හිතුවෙ මගෙ ලෙඩ ඔක්කොම ඉවරයි කියල
    ඒ තරං ගැම්මක් ආවෙ මට..
    වෙනද කකුල් පැටලි පැටලි යන තැන්වලට මං ගියෙ වීරයෙක් වගේ...
    අයියෝ ඒක දිගටම තිබුණෙ නෑ..
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    උබ මාව ටැග් කරලා තියෙන්නේ අයි බන් මේකට. මම මෙහෙම ඇහුවේ නැහැ. 🤬 😅

    View attachment 191939
    මන් අහපු එකක් Anemanda1 username එකෙන් පේන්නෙ කොහොමද බන් 🤔

    මගේ ලෙඩේ ගැන මම ම විස්තර කලාම පණ්ඩිතය කියනවනෙ.
    පොඩි ලමයින්ට එන ලෙඩක්. ලොකු වෙනකොට ඉබේම ඇරිල යනවලු
    කලාතුරකින් වැඩිහිටි අවධියටත් එනව මැරෙනකම්ම ඉතිං..
    බ්‍රේන් කැපෑසිටි එක මදි. පොටෙන්ෂල් එක මදි.
    ඕලෙවල්වත් පාස් වුණේ නැති එවුන් අද ඉන්න හැටි දැක්කම මට මාර දුකක් හිතෙන්නෙ. ඇයි මටම මෙහෙම වුණේ....
    මචන් ඕලෙවල් පාස් නැති සීන් එක මොකක්ද බන් 🤔
    ------ Post added on Dec 15, 2022 at 2:52 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මන් අහපු එකක් Anemanda1 username එකෙන් පේන්නෙ කොහොමද බන් 🤔
    නෑ බං මම උඹවයි ඌවයි දෙන්නම Quote කරං හිටියෙ
    ඌව කියල මම උඹව අයින් කරල රිප්ලයි එක දාල.. වැඩි හිතන්න එපා :P
    අනික අපිට මේව පේන විදිය වෙනස් කරන්න පුලුවන් සිම්පල් වැඩක්
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    නෑ බං මම උඹවයි ඌවයි දෙන්නම Quote කරං හිටියෙ
    ඌව කියල මම උඹව අයින් කරල රිප්ලයි එක දාල.. වැඩි හිතන්න එපා :P
    අනික අපිට මේව පේන විදිය වෙනස් කරන්න පුලුවන් සිම්පල් වැඩක්
    ආ එල එල මචන් පේන විදිය වෙනස් කරනවා කීවේ?
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බං මම උඹවයි ඌවයි දෙන්නම Quote කරං හිටියෙ
    ඌව කියල මම උඹව අයින් කරල රිප්ලයි එක දාල.. වැඩි හිතන්න එපා :P
    අනික අපිට මේව පේන විදිය වෙනස් කරන්න පුලුවන් සිම්පල් වැඩක්
    :P
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    අම්මටසිරි කොහොමද බන් ඒක කරේ?මන් එළකිරියේ කලින් ඉදල හිටපු කෙනෙක් නේමේ හින්දා මේකේ ගැජමැටික් දන්නෙ නෑ බන් 😥
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම රිටලින් බිව්ව මුල් දවසෙ මම හිතුවෙ මගෙ ලෙඩ ඔක්කොම ඉවරයි කියල
    ඒ තරං ගැම්මක් ආවෙ මට..
    වෙනද කකුල් පැටලි පැටලි යන තැන්වලට මං ගියෙ වීරයෙක් වගේ...
    අයියෝ ඒක දිගටම තිබුණෙ නෑ..
    මොලේ හුරුවෙලා දැන් ඒක හයි ඩෝස් එකකින් ඉල්ලනවා. මාස තුනක් විතර නතර කරලා බලන්න හරියයි.