Free උනොත් කියවන්න
බොහෝවිට හොද මිනිසුන්ව නැති කරන්නේ නරක මිනිසුන් විසිනි.
ලංකාවේ
helping hands සහිත මිනිසුන්
අනුකම්පා සහගත මිනිසුන්,
mature වීමත් එක්ක, තමනයක් නැති අය බවට පරිවර්තනය වෙමින් පවති.
හේතුව
අනිකාට පිහිට වීමෙන් පසු ලැබෙන කටුක අත්දැකිමුයි.
උදා -
01. කියවන්නෝ පොතෙන්ම අරබති.
ඉල්ලාගත්ත පොත අයිතිකරුවට නැවත නොදෙන බව ලංකාවේ ගස් ගල් පවා දනිති.
අයිති lකරුට උවමනා වෙලාවක් පැමිණි විට, එය නැති වීමෙන් ඔහු යමක් තේරුම් ගනී. හැඩ ගැසෙයි.
02.
A- දුවගන එන්නේ මුදල් අවශ්‍යතාවකින් අසරණ වීමෙන්ය. සතියකින් නැවත ලැබෙන මුදලක් බවද පවසයි .
B - මගේ මුදල ටික දවසකට මට නැතුවට කමක්නැ නෑ. එයින් තවකෙකුගේ වැඩේ කෙරෙයි. කියා ලෙස b සිතුවත්, b ට සිදුවෙන්නේ ආර්ථික සහ මානසික පාඩුවකි.
ඉන් ඔහු යමක් තේරුම් ගනී. හැඩ ගැසෙයි.
දිර්ගකාලින සමාජ හානිය -
ඔවුන් community එකෙන් ඈත් වෙයි.
හොද මිනිහෙක්ටවත් උදව්වක් ගන්නට කෙනෙක් නැතිවෙයි.