Social Media සාපය..

lilman

Well-known member
  • May 10, 2009
    41,361
    55,354
    113
    Colombo
    ලංකාවෙ එකෙක් මේ වගේ සිම්පල් දෙයක් කලාම... ප්‍රවුඩ් ටු බී අ ස්‍රී ලන්කන් සෙට් එක ෆෝම් වෙලා.. බුදු සරනයි පුතේ.නාස එකෙන් මේ වගේ උන්ව ගන්න ඕනෙ කියල ෆෝම් කරනව....

    අන්තිමට හදන එකත් ඉදිරියට යන්නෙ නැතුව නාස එකට යන්න මනෝ පාර ගහනව.උගෙ හැකියාව එතනින්ම ලෙෆ්ට්....

    සෝසල් මීඩියා උන් වීවුස් ගන්නව... ප්‍රවුඩ් ටු බී සෙට් එක සොයන් වින්දනය කරනව...

    නෝමල් ස ලබන සැරේ ජනපති වෙනව ...

    එච්චරයි :)

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් ඔන බුරු පඩන්ගුවෙකුට තෙරෙනවා මේ ලමයා ඉලෙක්ට්‍රොන්ක් වලය දක්සයා කියලා . ඔන්න බලපන් මූට ගෙදරින් කනට ගහලා කියයි තොට ඔව කරන්නද කිව්වේ හරියට ඉගෙන ගනින් එන්න අරය වගේ මෙයා වගේ වෙන්න කියලා එක්කෝ මූට නොදන්න වෙන මගුලක් ඉගෙනන්ගන්න බල කරයි. අනිතිමේ නොදන්න උත්තවල් කරන්න ගිහින් මුලු ජිවිතේම උකා ගන්නනවා වටේ උන්. ඔන්න ඔකයි ලන්කාවේ අද්යාපනේ පට්ට ගූ කියන්නෙ
     
    • Like
    Reactions: lilman

    thomian

    Well-known member
  • May 20, 2011
    12,942
    18,204
    113
    this-isnt-a-book-old-people-memes.jpg
     
    • Like
    • Haha
    Reactions: lilman and Cypress

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉකෙ බං 6 වසරේදි සෙනිත් එකේ පොතක් බලං රේඩියෝ එකක් හදාගෙන ආවා මගේ යාලුවෙක්. ඒ දවස්ල එෆ් බී තිබ්බා නම් ඌට සම්මානෙකුත් ගන්න තිබ්බා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,398
    24,687
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඔන බුරු පඩන්ගුවෙකුට තෙරෙනවා මේ ලමයා ඉලෙක්ට්‍රොන්ක් වලය දක්සයා කියලා . ඔන්න බලපන් මූට ගෙදරින් කනට ගහලා කියයි තොට ඔව කරන්නද කිව්වේ හරියට ඉගෙන ගනින් එන්න අරය වගේ මෙයා වගේ වෙන්න කියලා එක්කෝ මූට නොදන්න වෙන මගුලක් ඉගෙනන්ගන්න බල කරයි. අනිතිමේ නොදන්න උත්තවල් කරන්න ගිහින් මුලු ජිවිතේම උකා ගන්නනවා වටේ උන්. ඔන්න ඔකයි ලන්කාවේ අද්යාපනේ පට්ට ගූ කියන්නෙ
    වාර විභාගෙ පැත්තකින් තියල රේඩියො එක අමුණල තියෙන්නෙ. ගණන් තිබ්බ කියල හිතන්න ඔය වෙලේ මූ ගණන් අතඇරල ඕක අමුණනව. ගණිතය මූලික දැනුම වැටෙන්නෙ නෑ. ඌ ඉලෙක්ට්‍රොනික් ඉස්සරහට කරන්නෙ කොහොමද ගණිතය නැතිව. ඉංග්‍රීසි තිබ්බ. science. ඒ විෂයන් වැඩක් නැති වෙයිද ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉදිරියට යන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,890
    50,226
    113
    සේදවත්ත
    අපේ ඉස්කෝලේනම් කන පැලෙන්න දෙකක් ගහලා , පාසලට ගේන්න බැරි ද්‍රව්‍ය පාසලට ගෙනාව කියලා දෙමව්පියන් එන්න කියලා බැනලා පන්ති තහනමුකුත් දාල .
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    කැරියා පොලිස්සියට අල්ලලා දෙන්න තිබ්බේ බෝම්බ ගහන්න ගියා කියලා ඉස්කෝලෙට

    Rreeg.jpg
     
    • Like
    Reactions: lilman

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,750
    1,533
    113
    issara kale owa hadanna amarui resources nathi nisa a nisa ehema ekak hadapu un waddo una,dan kaleth ohoma ekak hadanna amarui ,mkada hathrawatema thiyenne pus dewal nisa,a nisa danuth owage ekak hadapu un waddo una,ane manda,a kiyanne lankawa thiyenne ekama thana
     
    • Like
    Reactions: lilman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,030
    10,198
    113
    හුත්තේ මිඩියා. මම 9 වසරේදී pic programming කරේ. මම 8 වසරේදී පැරරල් පෝට් එකෙන් සිග්නල් යවල රොබෝලා හැදුවා. අඩු ගානේ ගෙදර උන්වත් අගය කරේ නෑ.
     
    • Like
    Reactions: Any.key and lilman

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,519
    36,487
    113
    මැදමහනුවර
    හුත්තේ මිඩියා. මම 9 වසරේදී pic programming කරේ. මම 8 වසරේදී පැරරල් පෝට් එකෙන් සිග්නල් යවල රොබෝලා හැදුවා. අඩු ගානේ ගෙදර උන්වත් අගය කරේ නෑ.
    කෝ දැන් ඒ රොබෝලා?
     
    • Like
    Reactions: Any.key and lilman

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Pocket radio ekak galavala kavakatu pettiye gam dala alawala wage mata nam penne.
    Kisima inovation deyak na glue tikak dala alavapu eka arenna.