social media block karanda yanne

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,929
    31,719
    113
    How they going to block? Where is the key? Who is the owner of social media?:rolleyes:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    එහෙම මේ ඕන ඕන වෙලාවට බ්ලොක් කරන්න අම්මගේ අප්පාගේ බුදලේ කියල හිතුවද පකෝ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,683
    113
    හරින් බල්ලා නේද?ඕකගේ කට වැඩියි.ඌ හිතන් ඉන්නේ මේ රට උගේ අම්මගේ බූදලයක් කියලා..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Pissud bn.. mun khmth block krnne nha social media.. klin htpu ewun block krla dkkne kelwgththa.. me sare e nisaa aya e gon wde krnne nha..:lol: ehm unoth ranilata wsiya ynv
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    MY3
    එහෙම කරන එකක් නැ බන්.. UNP එවුන්ට නම් දැන් එහෙම කරන්න බලයකුත් නැ...

    ඕක හොදට plan කරපු කටකතාවක් මචන්.. මංගලගෙ media unit එකෙන් ඔය කටකතාව යවන්නෙ.. ගොඩක්ම tweets වලින් ඕක පැතුරුවෙ.. 2014 දිත් ඔය වගේම කටකතාවක් මංගලය පැතුරුව මචන්..