මේ උට්ටලා දැං මේක පුරුද්දක් කරගත්තා. මීගමුවෙ සීන් එකේ ෆොටෝස් දදා රට ගිණිතියන්ඩ දඟලන උන් හින්දා වෙන්න ඇති මේක කරේ. නමුත් රට පාලනේ කරන අම්බරුවන්ට බැරිද සෝෂල් මීඩියා වල බුල කෙලින උන්ට නීතිය ක්‍රියාත්මක කරලා සෝෂල් මීඩියා බ්ලොක් නොකර ඉන්න. එකෙක්ට දෙන්නෙකුට නීතිය ක්‍රියාත්මක කරලා නඩු පවරපුවාම නිකංම ඕක නතර වෙනවා.
මුංගෙ මේ බ්ලොක් කිරිල්ල නිසා රටට එන විදේශ විනිමය පවා නැතිවෙනවා. Facebook pages වලින් තනිකර බිස්නස් ගොඩදාන උන්. Youtube channels කරන උන් සේරම අනාථයි. ඒවයින් රටට එන සල්ලිත් නතරවෙනවා. මුන්ට මේ සරල කාරනා තේරුම්ගන්න බැරි හැටි.. ෂික් විතරක්.