insta, twitter හදලම නෑ.
අනිත් ඒවා තියෙනවා. භාවිතා කරන්නේ නෑ. එළකිරි විතරමයි.
එලකිරියෙන් ගියේ අනිත් ඒවා නිසා. දැන් ඒවා නවත්වල එළකිරියේ විතරයි.
අපේ හිත පොඩි කාලේ සිට පුරුදු කරලා තියෙන්නේ අනුන්ගේ දේවල් හිතන්න. ඒක නවත්වන්න උත්සාහ කරනවා.
මගේ හිත මම ගැන නොහිත අනුන් ගැන හිතනවානම් ඒ හිතෙන් මට ඇති පලය කුමක්ද ?
ඔබලත් එහෙම කරන්න උත්සාහවන්ත වෙන්න. හරිම සැහැල්ලුවක් දැනෙනවා.
නිවනටත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.