Social media & Depressing

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    tHExzz9uG5s.jpg
     

    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    මටත් ඔය අවුලම මීට කලෙකට කලින් දැනුනා.
    මන් එවලෙ කලෙ මගෙ ඔලුවට අවුලක් දැනෙනවා වගෙ හිතපු පොස්ට් දාපු හැමොම Unfollow කරපු එක. ඔහොම ඔහොම අන්තිමට ඔක්කොම වගෙ friend list eke ඉදපු උන්ව unfollow වෙලා.
    දැන් තියෙන්නෙ මන් follow කරන subject වලට අදාල page සහ group වල post විතරයි මට පෙන්නෙ.
    එක සැහෙන්න වටිනව කියල මට හිතුනෙ


    අපි මොකටද කාගෙවත් ඔපදූප අපෙ ඔලුවට දගන්නෙ.

    දැන් වදෙ වෙල තියෙන්නෙ whatsapp status. එකත් mute කරන්න කලෙ හරි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,840
    163,739
    113
    එකමත් එක රටක
    facebook නෑ , twitter නෑ , watsup නෑ , Viber ත් නෑ වගේ, instagram නෑ .. කිරියේ තමයි ඉන්නේ :lol:
    මම වගේ තව උන් සිටීද ?
    ඔය එක එකා කාලෙන් කාලෙට ඕවා බ්ලොක් කරාට මට කිසි ගානකුත් නෑ 🥴
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    facebook නෑ , twitter නෑ , watsup නෑ , Viber ත් නෑ වගේ, instagram නෑ .. කිරියේ තමයි ඉන්නේ :lol:
    මම වගේ තව උන් සිටීද ?
    ඔය එක එකා කාලෙන් කාලෙට ඕවා බ්ලොක් කරාට මට කිසි ගානකුත් නෑ 🥴

    Whatsapp na? :oo:
     
    • Like
    Reactions: D_Mad

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    Whatsapp and elakiri witharai mamath. Whatsapp unath hadissiyakata call ekak photo ekak transfer karaganna witharai. Kage wath status ekak wath balenne na waradila wath. Nikanma ekata huru wela.

    viber dagaththa iye bot development ekakata.

    social media use karanne nathi unama patta free mata nam. 4 years wenawa ayin karala fb insta.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    FB save karapu videos tikak thiyanawa,
    1. ee tika view karanna widihak thiyanawada?
    2. ee tika download karanna widihak thiyanawada?

    ehema karoth mata FB account eka close karanna puluwan.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    facebook නෑ , twitter නෑ , watsup නෑ , Viber ත් නෑ වගේ, instagram නෑ .. කිරියේ තමයි ඉන්නේ :lol:
    මම වගේ තව උන් සිටීද ?

    ඔය එක එකා කාලෙන් කාලෙට ඕවා බ්ලොක් කරාට මට කිසි ගානකුත් නෑ 🥴

    උපුටා ගැනීමකි...