මේ තියෙන්නේ ෆයිවර් ගිග් එකක් https://shorturl.at/kmAU9 . මෙයා මේකේ කියනවා ඔර්ගනිකලි තමා ඉන්ස්ටාග්රෑම් එක ග්රෝව් කරන්නේ කියලා.
මට හිතෙන විදිහට නම් මෙයා කරන්නේ එකවුන්ට් යුසර් නේම් / පාස්වර්ඩ් අරන් මේකේ ඉන්න අයව පලෝ කරනවා , කමෙන්ට් කරනවා , මෙන්ෂන් කරනවා සහා ආයේ බැක් කරන්නේ නැති අයව අන් ෆලෝ කරනවා. කිරියේ ඉන්න සෝෂල් මිඩියා එක්ස්පර්ට්ලාගෙන් දැනගන්න පුලුවන්ද මට මම මේ තේරුම් අරන් ඉන්න විදිහ හරිද නැත්නම් ඊට එහා දෙයක් මේ ගිග් එකේ තියෙනවද කියලා. ඒ වගේම අපි මේ වගේ දෙකට අත ගහනවා නම් මොනවද දැනගෙන ඉන්න ඕනා කියලා.
මේ ගිග් එකේ අන්තර්ගතය මම පහලින් දාන්නම්.
PLEASE READ THE GIG & FAQ before ORDERING
Recommended for personal brands & business IG Accounts
Growth range 200-500+ (100% speed)| 100-300+ (75% speed) | 50-250+ (50% speed) | per month
We will grow, manage & market your account.
WHAT DO I NEED FROM YOU?
-Follow accounts using the target you provided
-Unfollow those who don't engage back
We DON'T accept DROPSHIPPING/FAKE/SPAM/THEME/ PRODUCT(CLOTHING) PAGES. If we find your page/purchase suspicious the order will be reported & cancelled.
By purchasing the service you agree with our TERMS & CONDITIONS/ DISCLAIMER BELOW (FAQ Section).
CANT BE USED WITH OTHER SIMILAR SERVICES
Accounts must be ACTIVE (last post within the week) w/ 15 posts & at least 2 weeks old. 1 account per purchase.
@Kolama

About this gig
WE DO NOT DO POSTING. PLEASE READ BELOWPLEASE READ THE GIG & FAQ before ORDERING
Recommended for personal brands & business IG Accounts
Growth range 200-500+ (100% speed)| 100-300+ (75% speed) | 50-250+ (50% speed) | per month
We will grow, manage & market your account.
- Follow | organic engagement ( subject to Instagram Limitations)
- Increase traffic and engagement to your INSTAGRAM
- New people going to your page
- Professional and honest service.
- Grow your INSTAGRAM Page hassle free
- Save time doing repetitive and time-consuming tasks.
WHAT DO I NEED FROM YOU?
- USERNAME
- PASSWORD
- TARGET ACCOUNTS