Mobile prepaid හොඳ social media pack එක dialog fun blaster ද, mobitel triple buddy ද?
Peak hours වල මට සෙට් වෙන bands මේ.
B8 සෙට් වෙන ඩයලොග් එක හෙන slow. B3 එන මොබිටෙල් එකෙන් social media pack වල දෙන 1mbps ස්පිඩ් එකවත් එයිද හොදට?
Peak hours වල මට සෙට් වෙන bands මේ.
B8 සෙට් වෙන ඩයලොග් එක හෙන slow. B3 එන මොබිටෙල් එකෙන් social media pack වල දෙන 1mbps ස්පිඩ් එකවත් එයිද හොදට?