Social media wade

raman2

Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    Photo gahanna katha karanawa nam aniwa oya baduwa oita aduwata kohe hari thiyenawa..
    Api badu ganne aduma thana hoyan, ewala fb page update wenneth sathi ganakata parak..
    Price tikak wadi pot wala thama oya photo seen marketing thiyenne..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    මටත් ඔය සින් එක උනා ෆෝන් එකක් ගන්න ගිහින් බිල් කරන්න යන්කොට කියනව ෆොටෝ එකක් ගන්න ඕනෙලු උන්ගෙ පේජ් එකේ දාන්න.
    මම එපා කිව්වම කියනව උන්ගෙ එන හැම කස්ටමර් කෙනෙක්ගෙමෙ එහෙම ගන්නව කියල ලොකු සීන් එකක් දැම්ම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366

    Ehemath ne ban dan.hema ekatama fb page atalogena
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282

    එහෙමමත් නෙවෙයි බන් , ඕකුන් ඕක උන්ගේ පේජ් වල දාගෙන කස්ටට ෆුල් වන්දනාවක් දෙනවා , මේ බලන්න අපේ එක්දාස් හත් වෙනියා , අද දවසේ අපූ පනස් වෙනි කස්ටමර් . හම්මේ නිකන් දුන්න වගේ උන්ගේ හෑල්ල දාන්නේ . තව අයිටම් දහයයි තියෙන්නේ . ඊළගට එන එක ගණන් යනෝ . ගාගා .
     
    Simplytek eke balapan. Unta hamogema photo danawa thiya customers la polime inne athulta giyama..
    TransAsia Cellular balapan thawa ona tharam shop kiyannam..
    Oya apple asia wage ponsiyo thama photo gahanna kiyanne, unge 5000 wage hama dema price wadi..
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,021
    71,367
    113
    Store eka arhule itin ohoma kiyanna puluwanda ban.meka dan hematanama wenawa.bed ekak ganna giya e huttheh photo ganna giya
    කෙලින්ම refuse කරපන් බන් බඩුව වගේ නැලවි නැලවි ඉන්නෙ නැතුව. මමනම් කෙලින්ම කියනවා එපා කියලා. උන් ආයි අහන්න එන්නෙ නෑ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,869
    113
    Galaha
    මටත් ඔය සින් එක උනා ෆෝන් එකක් ගන්න ගිහින් බිල් කරන්න යන්කොට කියනව ෆොටෝ එකක් ගන්න ඕනෙලු උන්ගෙ පේජ් එකේ දාන්න.
    මම එපා කිව්වම කියනව උන්ගෙ එන හැම කස්ටමර් කෙනෙක්ගෙමෙ එහෙම ගන්නව කියල ලොකු සීන් එකක් දැම්ම.
    එහෙනම් ෆෝන් එක එපා කියල දීල වෙන තැනකින් ගනින්. උන් ගාව විතරයෑ ඔය ෆෝන් එක තියෙන්නෙ. :lol:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අඩො ඔව් ඕයි.. පාරෙ මයික් අල්ලන්ඩ එන උන්වනම් පඩේකට ගණන් ගන් නෑ.. ඒත් කඩේකට ගිහාම වැඩේ කරගන්නත් ඕනෙ උන් එක්ක ලොකු සීන් එකෙ ඉදලත් බෑ, බෑ කියන්න ලොකු හේතුවකුත් නෑ එපා වෙනවා රෙද්ද..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    Store eka arhule itin ohoma kiyanna puluwanda ban.meka dan hematanama wenawa.bed ekak ganna giya e huttheh photo ganna giya
    Oya fb eke loku offers gaga metta wikunana shop ekak kiyanawa unge price ahuwama whatsapp number eka dennalu, mama kiwwa kamathi nam price kiyanna phone number denne na kiyala, umbala spammers la kiyala..
    Epara wena ganiyek dammala fb eken call karonawa.. mama block karala damma..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    කෙලින්ම refuse කරපන් බන් බඩුව වගේ නැලවි නැලවි ඉන්නෙ නැතුව. මමනම් කෙලින්ම කියනවා එපා කියලා. උන් ආයි අහන්න එන්නෙ නෑ.
    Ehema be ban.eka nikan nondi wage un ara be nokiyanna beri tone eken ahanne.its ok no sir kivvama be kiyannath mokadda wage.be kivvama kadema awul

    mattress eka gathada
    Ow ban gatta.patta eka
    ------ Post added on Sep 10, 2025 at 12:29 PM
     
    • Like
    Reactions: Flappybird

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    එහෙනම් ෆෝන් එක එපා කියල දීල වෙන තැනකින් ගනින්. උන් ගාව විතරයෑ ඔය ෆෝන් එක තියෙන්නෙ. :lol:
    ඒක තමා කලේ ෆෝන් එක අන්බොක්ස් කලා කියලත් උන් කියවන්න ගත්ත, මම උන්ට හුකාගනින් කියල එන්න ආව.
     
    • Haha
    Reactions: max_pain

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113

    Simplytek eke balapan. Unta hamogema photo danawa thiya customers la polime inne athulta giyama..
    TransAsia Cellular balapan thawa ona tharam shop kiyannam..
    Oya apple asia wage ponsiyo thama photo gahanna kiyanne, unge 5000 wage hama dema price wadi..
    මාකටින් වලදී STP කියල දෙයක් තියෙන්නේ ඒක තමයි බන් . segmentation , targeting , positioning :) සොලිඩ් බේස් එකක් හදාගන්න නේ බන් ඔක්කොම .

    transaasia = මේන් ෆෝකස් එක රීටේල් නෙවෙයි , ඉන්දස්ට්‍රි ඉන්න රී සෙලර්සලා . ෆෝන් කඩ , බුක් ෂොප් වල එවුන් තමයි උන්ගේ ලොකුම බේස් එක . ඒ අස්සෙන් රී ටේල් සෙට් එකකුත් ඉන්නවා . ඒත් ඒකෙන් එන වොලියුම් එක අඩුයි . උන්ගේ මාකට් එක හැදිලා ඉවරයි , ඉතින් අර තරම් ඩීප් යන්න ඕන නෑ .

    සිම්ප්ලිටෙක් ගැන නම් දන්නේ නෑ , ඒ නම ඇහුවේ අයි .