Social Media

දැනට ඉතින් Signal / Tox chat වගේ ඒවා තමයි.



Tox එකේ ප්රෝටොකොල් එක ස්පීඩ් වෙන්නේ ඒ app එක කට්ටිය පාවිච්චි කරන අය කිට්ටුවෙන් කිට්ටුව ඔන්ලයින් ඉන්නකොටයි.


එක Decentralized App එකක්. ඒ කියනෙන් සර්වර් එකක් නැහැ මේ App එකට. ඒ කියන්නේ කවුරුත් Data තියාගෙන ඉන්නේ නැහැ මේකේ.



ඔයාගේ Phone එකත් Nod එකක් වෙනවා නෙට්වර්ක් එකේ මේක පාවිච්චි කරනකොට. මේක එකම Wifi නෙට්වර්ක් එකක් හරහා දෙන්නෙක් කතා කරනකොට නම් ගොඩක් Speed, ඒ වගේම SLT to SLT කතා කරනකොට හරි ළඟ පලාතක දෙන්නෙක් කතා කරනකොට Speed. ISP මාරු උනාම ටිකක් Slow. නමුත් අතරමැදියෙක් ළඟ පාරක් තිබුනොත්, Singapore වගේ අපේ රටට ළඟ නෙට්වර්ක් රවුට් එකක් තියෙන තැනක හිටියොත් කවුරු හරි මේ app එක දාගෙන එතකොට නම් ස්පීඩ්.


ඕකෙන් වෙන්නේ data packet එක යන්න පුළුවන් ලංගම තැන හොයාගෙන එතනින් destination එකට එන එක. ඉතින් දුර ගමනක් ගිහින් එන්න උනොත් අමාරුයි. ඒ කියන්නේ singapore වල කවුරු හරි හිටියොත් මේ app එක ඕන කරගෙන, ටක් ගාල එයාගේ node එක හරහා අපිට එනවා. අනික් නෙට්වර්ක් එකේ ඉන්න අය දන්නේ නැහැ එයාල හරහා data pass වෙන්නෙත් නැහැ. network එක ඇතුලේ data encrypted. Decentralized ඒවා ටිකක් slow.
(Tor වගේ නෙට්වර්ක් ඔය ස්පීඩ් එකට දුවන්නේ Tor එකේ එවුන් රටවල් කීපයක හොඳ සර්වර් ටිකක් දාල තියෙන නිසා node විදිහට. මේක එහෙම නැහැ ඉතින් පොඩ්ඩක් රිලයබලිටි එක අඩු වෙන්න පුළුවන් නමුත් ටොප් secret දේවල් කතා කරන්න හොදයි.)


එහෙම නැතිනම් Signal මැසෙන්ජර් එකට යන්න. ඒක ගොඩක් දුරට හොදයි, speed එකත් අවුලක් නැහැ. Decentralized නොවන දැනට තියෙන සේෆ් Opensource App එකකට තියෙන්නේ ඕක. ඕක manually Verify කරගන්න ඕන දෙන්නගේ Keys දෙක end to end encrypt වෙන්න.

එල යාලු ඔක්කොම පැහැදිලිව කියලා දුන්නට :cool::cool::cool:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කියන්නේ නැහැ අපේ හිඟන Govermente එක Encryption එක break කරනවා කියල. නමුත් විස්තර එයාල ගෙන් ඉල්ලුවහම දෙනව. Whatsapp Facebook වගේ ඒවායින් සපෝර්ට් කරනවා.

    බ්ලැකා කියන එක හරි
    රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් මගින් ඕනෑම සමාගමකින් පුළුවන් අවශ්‍ය දෙයක් ගන්න
    උදාහරණයක් විදියට සිවිස් බැංකු වල විස්තර කොච්චර හොයාගෙන කළු සල්ලි එවුන් අල්ලනවද

    ඒවගේම තමයි අන්තර්ජාලයට සම්බන්ධ සේවා සපයන ආයතන වලිනුත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමකින් එහෙන නැත්නම් අවසරලත් ප්‍රොටෝකෝල් එකකින් පුළුවන් විස්තර ගන්න
    එක වර්තමානේ බොහොම සිම්පල් වැඩක්

    ICTA එකේ 6 දෙනෙක් තෝරාගෙන ඒ අය පුහුණු කරලා යම් පරාසයක මැදිහත් වීමක් ෆේස්බුක් වගේ දෙකට කරන්න ඉන්නවා කියල තමයි ආරංචි වෙන්නෙ
    මහින්දය ඒ කාලේ නොකෙරුවට මේ ආණ්ඩුව ඒ පැත්තෙන් ගැටේ ගහන්න හදන්නෙ ගානට මොකද උන් තේරුම් අරගෙන ඉන්නවා බලය රැකගන්න ඉස්සර වගේ පෝස්ටර් ගහලා හරි යන්නෙ නැහැ කියලා
    සෝෂල් මිඩියා මොනිටර් කරනවා කියලා ඔය එන්න හදන්නෙ ඒ වගේ වැඩකට
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Russia asks Google and Apple to remove Telegram from stores: Ifax

    Reuters Staff

    1 Min Read

    MOSCOW (Reuters) - Russia’s state telecommunications regulator said on Tuesday it had sent requests to Google and Apple asking them to remove the Telegram messenger service from their application stores, the Interfax news agency reported.
     
    Last edited: