Social phobia තියෙන කෙනෙක් ගෙ දරුවොත් ඒ බෝට්ටුවෙද

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕන,

    මට සමාජ භීතිකාව කියන මානසික ප්‍රශ්නෙ රෝග ලක්ෂණ තියෙනවා. මට කට්ටිය ඉස්සරහට යන්න අකමැතියි.

    පොඩි දේත් ඕනවට වඩා හිතනවා.
    පොඩි දෙයක් උනත් කලබල වෙනවා. පපුව ගැහෙනවා හයියෙන්, අත් වෙව්ලනවා කලබල උනාම..

    මෙහෙම වෙන්නේ අනිත් අය කලබල නොවන ඒත් පොඩි සිද්ධි උනාම.
    මම පරණ සිද්ධි හිත හිත පසුතැවෙනව ගතිය තියනවා.
    මට සමහර වෙලාවට දෙයක් හිතල කරන ස්ථානෝචිත ප්‍රඥාව කියන දේ වගේ අඩුයි. ඒ නිසා වටේ ඉන්න අයගෙන් කොන් වෙනවා.
    දෙයක් තේරුම් ගන්න පනිත් අයට වඩා හිතල හිතල කරන්න ඕන.

    සමහර විට මට විශාදය ද දන්නෙ නෑ.

    මගේ අම්මා වගේ ගොඩක් ගතිගුණ මගේ. අම්මත් සමාජමය නොයන සමාජ භීතිකා ලක්ෂණ තියෙන ටිකක් කොන් උන වගේ කෙනෙක්.

    තව දෙයක් , මම අනිත් අයගේ හිත රිද්දන්න කැමති නෑ. දෙයක් ඉල්ලුවොත් ඒ දේ දෙනවා. මම අකමැති උනත් ඒ කෙනාගේ හිත රිදෙයි කියලා උදව් කරනවා. මට බෑ කියන්න හයියක් නෑ. ඒ නිසා මට පාඩු නම් ගොඩක් වෙලා තියෙනවා.
    මගේ අම්මත් එහෙමයි. කෙනෙක් උදව් ඉල්ලුවොත් කරනවා. ඒත් අර මගේ වගේ ලක්ෂණ තියනවා.

    මගේ තාත්තා නම් දැන් අපි අතර නෑ.
    තාත්තා හොද කෙනෙක්. එයා නම් සමාජය එක්ක හිටිය අහිංසක කෙනෙක්. නමුත් තාත්තට දෙයක් වැරදුනාම ගොඩක් පසුතැවිලි වෙනවා. තීරණයක් ගද්දිත් කෙලින් නෑ. අනිත් අයගෙන් අහනවා. එහෙම වෙලා වැරදුන අවස්ථා තිබෙනවා.

    තාත්තගෙ හැමදේටම පසුතැවිලි වෙවී හිතන එකයි කෙලින් තීරණයක් නොගන්න නරක පුරුද්දයි මට තියෙනවා.

    නමුත් මගේ තාත්තා හොද කෙනෙක්. මම තාත්තෙක් උනොත් මට නම් මගේ තාත්තා වගේ වෙන්න බැරි වෙයි.

    මම සුලු රස්සාවක් කරන් ඉන්න කෙනෙක්.

    මම දන්නවා මේ දේවල් ජාන වලින් එනවා කියලා. අම්මගේ ඒ ලක්ෂණ යි තාත්තගේ නරක ලක්ෂණ ඔක්කොම මට පිහිටලා. මගේ පෙර කල අකුසල් නිසා වෙන්න ඇති..

    මට ඇත්තටම ගොඩක් බයයි කසාද බදින්න. මොකද මගේ මේ ලක්ෂණ දරුවෙකුට ලැබුනොත් එයත් කාලකන්නියෙක් වෙනවා මම වගේ. මට මගේ තාත්තා වගේ තාත්තෙක් වෙන්න බැරි වෙයි..

    මගේ අම්මා වයස නිසා කසාද ගැන කියනවා. පව්... ඒත් මම බයයි

    මට උපදෙස් එපා යාලුවනේ... හිත නිදහස් වෙන්න දැම්මෙ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෑ, සෝෂල් ෆොබියා එක සුව කරගන්න පුළුවන්, නිතර මිනිස්සු ආශ්‍රය කරන්න, කෙල්ලක් යාලු කරගන්න, ගෙදර එදිනෙදා වැඩ වලට අවශ්‍ය බඩු ගෙනෙන්න ගියහම මිනිස්සු එක්ක කතා කරන්න,

    ජොබ් එකේදී මිනිස්සු එක්ක කතා කරන්න, හොඳ යාළුවො ටිකක් හදා ගන්න, ඇවිදින්න යන්න, රිලැක්ස් එකේ ඉන්න, අමුතු කල්පනා ආවහම ඒවා ගැනම හිතන්න යන්න එපා, වෙන දෙයකට හිත යොදවන්න, හොබී එකක් පටන් ගන්න.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    :yes: මටත් ඔය ලගින් යන සීන් තියනව .මිනිස්සුන්ගෙ හිත රිද්දන්න බෑ.තරහ මරහ හිතේ තියන් ඉන්න බෑ.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑ වගේ සීන්. හැබැයි වෙන මිනිස්සු මට ඒ දේවල් කලාම පට්ට දුකයි මොකද මම එහෙම නැති නිසා :(:(
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    උනන්දුව තියෙනවනම් උබට ගොඩ දාගන්න පුලුවන්. හොදම දේ තමයි psychiatrist කෙනෙක් හම්බවෙන්න. පුලුවන්නම් මේවත් කරලා බලන්න.

    ගෙදර බඩු/කැම ගෙන එක උබ කරපන්. ගියාම පොඩි ප්‍රශ්න එහෙම අහපන්. උදා:- කැම එක දෙන්නේක්ට ඇතිද? ඩිස්කවුන්ට් මොනාද තියෙන්නේ වගේ.

    Threewhell වල එහෙම යනවනම් උන් එක්ක පොඩි චැටක් දාපන්. ගොඩක් අය හොදට කතාකරනවා. මේ දවස්වල හ‍යර් කොහොමද? වගේ අහපන්. ඊට පස්සේ ප්‍රශ්න අහලා වැඩේ දිගටම ඇදගෙන පලයන්.

    ගෙවල් ගාව සෙට් එකක් ඉන්නවනම් උන් එක්ක සෙල්ලම් කරපන්.

    Gym එකකට යන්න.

    හොදට නාලා කරලා, ලස්සනට අදින්න. එතකොට තැනකට ගියාම අපේ confidence එක වැඩියි.

    අනිත් අයගේ අදහස් නැතිව (අම්මගෙන් පවා) ඔයා හිතලා පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලන්න. උදා:- මොනවාහරි ගනන් දෙයක් (TV) එකක් වගේ. උබ ගෙනෙන් කාගෙන්වත් අහන්නේ නැතිව.

    මමනම් කියන්නේ ලොකේ හැමෝටම අඩු වැඩි විදියට social phobia තියේනවා. ඒවට මුණදිලාම තමයි confidence හදාගෙන තියෙන්නේ.

    අනික බල්ලයි, කොල්ල‍යි හිතන දේවල් ඔලුවට ගන්න එපා. උබ උබට ඕන ව්දියට ජිවත් වෙයන්. අනිත් උන් අපිට කරදර‍යක් උනාම එන්නේ නැනේ. නැ, බැ කියන්න පුරුදු වෙන්න. ගොඩක් ප්‍රශ්න වලින් බේරෙන්න පුලුවන්.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    upadesak nemei...puluwann psychiatrist kenk hmbeyn mcn...me loke hama prshnektm uththra thiynw :yes:
    මම ඒ ගැන හොයල . එහෙම ඩොක්ට කෙනෙක් ගාවට යන්නම් මචන්.. ඒත් අද විදින අවුල මම දන්නවා. මට බය මගේ දරුවෙක්ටත් මෙහෙම දුක් විද විද බෙහෙත් බොන්න වේවිද කියලා

    😊
    beheth ganna venava bro. math yanna inne Dr Jayan mendis gavata. matath jana case ekak thiyenne. karanna deyak na
    මම යනවා මචන් මේ ප්‍රශ්න ඉවර උනාම. ඒත් මට බය, මම දන්නවා අද මම විදින සහ පොඩි කාලේ ඉදල විදපු දුක. මට බය මගේ දරුවෙක්ටත් මෙහෙම දුක් විද විද බෙහෙත් බොන්න වේවිද කියලා
    😊
    නෑ, සෝෂල් ෆොබියා එක සුව කරගන්න පුළුවන්, නිතර මිනිස්සු ආශ්‍රය කරන්න, කෙල්ලක් යාලු කරගන්න, ගෙදර එදිනෙදා වැඩ වලට අවශ්‍ය බඩු ගෙනෙන්න ගියහම මිනිස්සු එක්ක කතා කරන්න,

    ජොබ් එකේදී මිනිස්සු එක්ක කතා කරන්න, හොඳ යාළුවො ටිකක් හදා ගන්න, ඇවිදින්න යන්න, රිලැක්ස් එකේ ඉන්න, අමුතු කල්පනා ආවහම ඒවා ගැනම හිතන්න යන්න එපා, වෙන දෙයකට හිත යොදවන්න, හොබී එකක් පටන් ගන්න.
    මචන් මම මිනිස්සු එක්ක කතා කරන්න උත්සාහ කරල තියෙනවා. ගොඩක් වෙලාවට මාව ගන්න ගන්නෙ නැති සිද්ධි තමා වෙලා තියෙන්නේ. කතා කලත් මාව ගොනාට අන්දන්න එන්නෙ ගොඩක්ම උන්. මෙහෙම කිව්වට ඔයාට තේරුන්ගන්න පුලුවන් වෙයිද මන්දා. එහෙම උනාම තනියෙම ඉන්න හිතෙනවා.
    😊
    Good decision
    Hmm
    හප්පා යකෝ මටත් depression වගේ.
    Meka balala da brother
    :yes: මටත් ඔය ලගින් යන සීන් තියනව .මිනිස්සුන්ගෙ හිත රිද්දන්න බෑ.තරහ මරහ හිතේ තියන් ඉන්න බෑ.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑ වගේ සීන්. හැබැයි වෙන මිනිස්සු මට ඒ දේවල් කලාම පට්ට දුකයි මොකද මම එහෙම නැති නිසා :(:(
    මටත් කලකිරෙනවා එහෙම උනාම. දිගින් දිගටම එහෙම වෙලා නිසා මම තනියම ඉන්න උත්සාහ කරනවා මචන්
    හොද කරන්න පුළුවන් ලෙසටම
    ලේසි කේස් එකක් ඕකෙ යාලු
    ඩොක්ට කෙනෙක් හම්බෙන්න හිතන් ඉන්නේ මචන්. ඒත් මට බය අම්මා තාත්තා ගෙන් මට ආව නිසා මගේ දරුවෙක්ට අනාගතයේ මම පොඩි කාලේ ඉඳලම විදපු මේ දුක විද විද බෙහෙත් බොන්න වේවිද කියලා
    උනන්දුව තියෙනවනම් උබට ගොඩ දාගන්න පුලුවන්. හොදම දේ තමයි psychiatrist කෙනෙක් හම්බවෙන්න. පුලුවන්නම් මේවත් කරලා බලන්න.

    ගෙදර බඩු/කැම ගෙන එක උබ කරපන්. ගියාම පොඩි ප්‍රශ්න එහෙම අහපන්. උදා:- කැම එක දෙන්නේක්ට ඇතිද? ඩිස්කවුන්ට් මොනාද තියෙන්නේ වගේ.

    Threewhell වල එහෙම යනවනම් උන් එක්ක පොඩි චැටක් දාපන්. ගොඩක් අය හොදට කතාකරනවා. මේ දවස්වල හ‍යර් කොහොමද? වගේ අහපන්. ඊට පස්සේ ප්‍රශ්න අහලා වැඩේ දිගටම ඇදගෙන පලයන්.

    ගෙවල් ගාව සෙට් එකක් ඉන්නවනම් උන් එක්ක සෙල්ලම් කරපන්.

    Gym එකකට යන්න.

    හොදට නාලා කරලා, ලස්සනට අදින්න. එතකොට තැනකට ගියාම අපේ confidence එක වැඩියි.

    අනිත් අයගේ අදහස් නැතිව (අම්මගෙන් පවා) ඔයා හිතලා පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලන්න. උදා:- මොනවාහරි ගනන් දෙයක් (TV) එකක් වගේ. උබ ගෙනෙන් කාගෙන්වත් අහන්නේ නැතිව.

    මමනම් කියන්නේ ලොකේ හැමෝටම අඩු වැඩි විදියට social phobia තියේනවා. ඒවට මුණදිලාම තමයි confidence හදාගෙන තියෙන්නේ.

    අනික බල්ලයි, කොල්ල‍යි හිතන දේවල් ඔලුවට ගන්න එපා. උබ උබට ඕන ව්දියට ජිවත් වෙයන්. අනිත් උන් අපිට කරදර‍යක් උනාම එන්නේ නැනේ. නැ, බැ කියන්න පුරුදු වෙන්න. ගොඩක් ප්‍රශ්න වලින් බේරෙන්න පුලුවන්.
    මම උත්සාහ කරන්නම් මචන්. ඩොක්ට කෙනෙක් හම්බෙන්න හිතන් ඉන්නේ මේ කොරෝනා අඩු උනාම.
    මම මීට කලින්, ඉස්කෝලෙ දි පවා යාලුවො එක්ක කතා කරන්න උත්සාහ කරල තියෙනවා. මම හොඳටම බලපු දෙයක් තමා මාව ගනන් ගන්නේ නෑ. මම කතා කලත් මම අහන එකට ඕනවට එපාවට උත්තර දෙනවා. නැත්නම් එතනළු වෙන කෙනෙක් ආව ගමන් මාව කැපිලම යනවා. ගොඩක් අය උදව්වක් අරන් රවට්ටන්න නම් හොදට එනවා. ඒත් එහෙම උනාම මාර අවුල්. මම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් මට බෑ කියන්න හයියක් නෑ. කොහොම හරි එයාව සතුටු කරන්න හිතෙන්නේ. මේ සිද්ධි නිසා මම වැඩිය දැන් පන්න පන්න කතාවට යන්නෙ නෑ..

    ඊට වඩා බය මචන් මගේ දෙමාපියන් ගෙන් මට මේ ප්‍රශ්න ආවා වගේ කවදහරි මගේ දරුවෙක්ට මම විදපු දුක විද විද මට වගේ .බෙහෙත් බොන්නත් වෙයිද කියලා මේවයින් ගොඩ එන්න.

    බොහොම ස්තූතියි මචන් රිප්ලයි වලට
    😊
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :yes: මටත් ඔය ලගින් යන සීන් තියනව .මිනිස්සුන්ගෙ හිත රිද්දන්න බෑ.තරහ මරහ හිතේ තියන් ඉන්න බෑ.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑ වගේ සීන්. හැබැයි වෙන මිනිස්සු මට ඒ දේවල් කලාම පට්ට දුකයි මොකද මම එහෙම නැති නිසා :(:(

    same .dan nan patta selfish wela inne katu kaalama :lol: dan hamathissema hithanne uta ganak naththan mata moko wage. sahena kal giya mind set eka hadenna habai
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    matath oya podi podi seen thiyenawa ban. Issara man godak forward kenek eth mata kapili watuna ita passe man godak introvert kenek una.
    Godak lokuwata nehe kohe hari giyama hodata katha karanawa habai socializing naturally agata enne nehe.
    Ammalath ekka meka gena katha kara. Corona walin passe Counselling yanna inne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    lankawe inna kuhakayo ekka innocent wela be ban.uba kotchara hoda unath deepan duwanna kapanna ena ekata apu pattak amataka wenakan.deepan kivve gahanna newe action walin deepan uta behetha.udaw karapan genuine dial ekakata
    සිංහලුන්ට පොන්නයන්ට වගේ සලකද්දි තමයි උන් රෙස්පෙක්ට් එකක් දෙන්නෙ, නැත්තන් කරේ යනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    සිංහලුන්ට පොන්නයන්ට වගේ සලකද්දි තමයි උන් රෙස්පෙක්ට් එකක් දෙන්නෙ, නැත්තන් කරේ යනවා
    Ow hitha hoda kama durwala kamak wage penne godak ayata.poddak hari use karan enawa wage terunoth ewelema kapala dapan
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    සිංහලුන්ට පොන්නයන්ට වගේ සලකද්දි තමයි උන් රෙස්පෙක්ට් එකක් දෙන්නෙ, නැත්තන් කරේ යනවා
    සිරාවට, අපේ උන්ට ජාතිය අමතලා කතාකරන්න ඔනේ. නැත්තන් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගලවන් යන සයිස් ඩයල් ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Man nan minissu ekka hinawela innawa hebei ekek hari kapati kan karanna awoth utawath hitaganna beri wenna kelinawa
     
    • Like
    Reactions: ITGuy25

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Ubata oka darunuwatama tibbat ube daruwekta eka aniwaryen enne na.. eka gana hitan natuwa marry karapn.. hoda counseller kenekut set karaganin
     
    • Like
    Reactions: Walter White