Social Security Contribution ගාස්තුව 🙄🙄🙄

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    417757070_384600767289814_6869365086041227242_n.jpg
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,816
    3,766
    113
    SSCL (Social security contribution Levy) නැතිනම් සමාජ ආරක්ෂණ බද්ද සියළු ආනයන,දේශීය නිෂ්පාදන සහ සේවා කියන හැම දේටම ගෙවන්න ඕනේ.
    හැබැයි මම දන්න විදියට නම් මේ SSCL එක ගහන්නේ Vat එක එකතු වෙන්න කලින්.ඒ වුනාට මේ බිලේ Vat එකත් එකතු කරලයි SSCL එක ගහලා තියෙන්නේ.🙄අනික කෑම වුනත් නිෂ්පාදන කියන කාණ්ඩයට නේ අයිති වෙන්න ඕනේ.නමුත් මේකේ සේවා (100% න් 2.5%)විදියටයි ගහලා තියෙන්නේ.🤔
    - ආනයන සඳහා මිලෙන් 50% කින් 2.5% (උදා. මිල රු.100 නම් 100x50%x2.5%)
    - නිෂ්පාදන සඳහා මිලෙන් 85% කින් 2.5%
    - සේවා සඳහා මිලෙන් 100% න් 2.5%
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    owa item price eken adu karala thiyenne ban. Roll ekak 220/-

    price tags dala thiyenne ehema showcase eke.
     
    • Like
    Reactions: MihiCherub

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රෝල් එකයි tea එකයි 400 ගානක්!

    යසයි බෙසිකයෝ රට බේර ගත්ත විදිය.