SSCL (Social security contribution Levy) නැතිනම් සමාජ ආරක්ෂණ බද්ද සියළු ආනයන,දේශීය නිෂ්පාදන සහ සේවා කියන හැම දේටම ගෙවන්න ඕනේ.
හැබැයි මම දන්න විදියට නම් මේ SSCL එක ගහන්නේ Vat එක එකතු වෙන්න කලින්.ඒ වුනාට මේ බිලේ Vat එකත් එකතු කරලයි SSCL එක ගහලා තියෙන්නේ.

අනික කෑම වුනත් නිෂ්පාදන කියන කාණ්ඩයට නේ අයිති වෙන්න ඕනේ.නමුත් මේකේ සේවා (100% න් 2.5%)විදියටයි ගහලා තියෙන්නේ.

- ආනයන සඳහා මිලෙන් 50% කින් 2.5% (උදා. මිල රු.100 නම් 100x50%x2.5%)
- නිෂ්පාදන සඳහා මිලෙන් 85% කින් 2.5%
- සේවා සඳහා මිලෙන් 100% න් 2.5%