bump

හොද මිනිස්සු හම්බ වෙනවනම් හොදය ඉතින්... උබ කරන්න යන ජොබ් එක අනුව මිනිස්සු මුණ ගැහෙය්...සේල්ස්, ෆීල්ඩ් යන...

Custom, Doctor (Specialist)

bump

sales rep

bump

Social interaction වැඩි කරගන්න, අලුත් මිනිස්සු හම්බුවෙන්න, මිනිස්සු එක්ක වැඩිපුර ගනුදෙනු වෙන විදියේ ආයතන, රැකියා එහෙම දන්නවද මචං? ඔය red cross එකත් ඒ වගේ නේද? ඒ විදියේ වෙන මොනවද තියෙන්නෙ?
Red cross Unicef volunteer programs tianawa embark wage tianawa.. ethakota Toastmaster club, Rotract or Rotary Lions club tianawa.. work karanawanm normally invitations enawa product launches ehema.. (Hoda luxury vehicle ekak balanna yanna interest eka pennanna.. e ayata therunoth ganna capacity eka tianawa kiala hugak welawata aluth vehicle model ekak launch karaddi invite karanawa. showroom eke tiana souvenir ekak hri ganna loku ganak nah) owata hugak welawata inna businessmen enawa contacts hdaganna puluwani.. cocktails parties higher studies like MBA ewagedi set wenawa kattiya



ube avatar eka dakkama hinaha yanawa![]()



bump
